කාසෙකෙම්වී

මුල් පිටුව | කාසෙකෙම්වී

කාසෙකෙම්වී (ක්‍රිපූ 2690 පමණ; Ḫꜥj-sḫm.wj) යනු ඊජිප්තුවෙහි දෙවන රාජවංශයෙහි අවසාන පාරාවෝවරයා විය. මහත් වැදගත් හමුදාමය මෙහෙයුම් වලට නායකත්වය සැපයීම සහ මෝඩ ගඩොලින් සැදුනු ෂුනෙත් එල් ෂිබීබ් නමැති බලකොටුව තැනවීම යන කරුණු වලදී හැරුනු විට ඔහු ගැන අප දන්නේ අල්පයකි.

ඛාසෙඛෙම්වි
Khasekhemui, Cheneres
Statue of Khasekhemwy, Ashmolean Museum
පාරාවෝ
රාජ්‍ය සමය18 years ca. 2690 BC (2වන රාජවංශය)
පූර්වප්‍රාප්තිකයාSekhemib-Perenmaat or Seth-Peribsen
අනුප්‍රාප්තිකයාජෝසර්
රාජකීය නාමය
වල්ලභනිමේතප්
දරුවන්ජෝසර්
Hetephernebti
Sekhemkhet ?
Sanakht ?
මරණයක්‍රි.ක්‍රි.පූ. 2686
භූමදානයTomb V at Umm el-Qa'ab
ස්මාරකShunet ez Zebib, fort of Nekhen,Gisr el-Mudir ?

සටහන්

මූලාශ්‍ර

  1. Alan H. Gardiner: The royal canon of Turin.
  2. Khasekhemwy's fort සංරක්ෂණය කළ පිටපත 2012-09-03 at the Wayback Machine

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කාසෙකෙම්වී පිළිබඳ තොරතුරු, කාසෙකෙම්වී යනු කුමක්ද? කාසෙකෙම්වී යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.