ග්‍යොංහුයි මාලිගය (කොරියානු බසින්: ග්‍යොංහුයිගුං, අර්ථය සන්සුන්භාවයේ මාලිගය) යනුවෙන් හැඳින්වෙන්නේ දකුණු කොරියාවේ සෝල් හි පිහිටා තිබූ මාලිගයකි. මෙය ජොසොන් රාජවංශ සමයේ ඉදිවූ "පංච මහා මාලිගා" අතුරින් එකකි.
| ග්‍යොංහුයි මාලිගය | |
|---|---|
| 경희궁 | |
| සාමාන්‍ය තොරතුරු | |
| ගෘහනිර්මාණ ශෛලිය | කොරියානු |
| නගරය | සෝල් |
| රට | දකුණු කොරියාව |
| ඛණ්ඩාංක | 37°34′17.20″N 126°58′05.30″E / 37.5714444°N 126.9681389°E |
| වර්තමාන නිවැසියන් | සෝල් ඉතිහාස කෞතුකාගාරය සෝල් කලා කෞතුකාගාරය |
| ඉදිකිරීම් ආරම්භ වූයේ | 17වන සියවස 1990 දශකය (අර්ධ වශයෙන් ප්‍රතිනිර්මාණය) |
| කොරියානු නම | |
| හංගුල් | 경희궁 |
| හන්ජා | 慶熙宮 |
| ප්‍රතිශෝධිත රෝමානුකරණය | Gyeonghuigung |
| මැකූන්–රයිෂවර් | Kyŏnghŭigung |
මේවාත් බලන්න
- මාලිගා ලැයිස්තුව
- කොරියානු ගෘහනිර්මාණ ශිල්පය
- කොරියාවේ ඉතිහාසය
ආශ්‍රේයයන්
- "The 5 Palaces of Seoul". Chosun Ilbo. 24 January 2012. සම්ප්‍රවේශය 23 April 2012.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ග්යොංහුයිගුං පිළිබඳ තොරතුරු, ග්යොංහුයිගුං යනු කුමක්ද? ග්යොංහුයිගුං යනු කුමක් දර්ශනය කරන්නේ?