ග්‍රීසියේ සහ ඩෙන්මාර්කයේ ඇන්ඩෘ කුමරු දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ සැමියා වන ෆිලිප් කුමරුගේ පියා වේ.
| ඇන්ඩෘ කුමරු | |
|---|---|
ඇන්ඩෘ කුමරු 1913දී | |
| උපත | 2 පෙබරවාරි 1882 ඇතන්ස්, ග්‍රීක රාජධානිය |
| මරණය | 3 December 1944 (aged 62) මෙන්ට්රපෝල් හෝටලය , මොන්ටෙ කාලෝ , මොනාකෝව |
| භූමදානය | රාජකීය සුසානය, ටාටෝයි මාලිගය, ඇතන්ස් |
| වල්ලභයා | බැටන්බර්ග්හි ඇලිස් කුමරිය (වි. 1903) |
| දරුවන් |
|
| වංශය | ග්ලූක්ස්බර්ග් රාජවංශය |
| පියා | ග්‍රීසියේ පලමු වන ජෝර්ජ් රජතුමා |
| මව | ග්‍රීසියෙහි ඔල්ගා රැජින |
මුණුපුරු මිණිපිරියන්- තුන්වන චාල්ස් රජතුමා , ඈන් රාජකීය කුමරිය , යෝර්ක් හි ආදිපාද ඇන්ඩෘ කුමරු , එඩින්බර්ග්හි ආදිපාදවරයා වන එඩ්වඩ් කුමරු , හුහෙන්ලෝහා-ලැගෙන්බර්ග්හි ක්‍රාෆ්ට් කුමරු , හුහෙන්ලෝහා-ලැගෙන්බර්ග්හි බියට්‍රික්ස් කුමරිය , හුහෙන්ලෝහා-ලැගෙන්බර්ග්හි ජෝර්ජ් කුමරු , හුහෙන්ලෝහා-ලැගෙන්බර්ග්හි රුප්රෙච්ට් කුමරු , හුහෙන්ලෝහා-ලැගෙන්බර්ග්හි ඇල්බ්‍රෙච්ට් කුමරු , බාඩන්හි මාගරීටා කුමරිය , බාඩන්හි මැක්සිමිලන් මාග්රේව්වරයා , බාඩන්හි ලුඩ්විග් කුමරු , හෙසේ සහ රයින්හි ඇලෙක්සැන්ඩර් කුමරු , හෙසේ සහ රයින්හි ලුඩ්විග් කුමරු , හෙසේ සහ රයින්හි ජොහානා කුමරිය , හෙසේහි ක්‍රිස්ටිනා මාග්රතෙ කුමරිය , හෙසේහි ඩොරතියා කුමරිය , හෙසේහි කාල් කුමරු , හෙසේහි රේයිනර් කුමරු , හෙසේහි ක්ලැරීස්සා කුමරිය , හැනෝවර්හි වෙල්ෆ් අර්න්ස්ට් කුමරු , හැනෝවර්හි ජෝර්ජ් කුමරු , හැනෝවර්හි ෆ්රෙඩ්රික් කුමරු
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ග්‍රීසියේ හා ඩෙන්මාර්කයේ ඇන්ඩෘ කුමරු පිළිබඳ තොරතුරු, ග්‍රීසියේ හා ඩෙන්මාර්කයේ ඇන්ඩෘ කුමරු යනු කුමක්ද? ග්‍රීසියේ හා ඩෙන්මාර්කයේ ඇන්ඩෘ කුමරු යනු කුමක් දර්ශනය කරන්නේ?