බැටන්බර්ග්හි ඇලිස් කුමරිය

මුල් පිටුව | බැටන්බර්ග්හි ඇලිස් කුමරිය

බැටන්බර්ග් හි ඇලිස් කුමරිය දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ සැමියා වන ෆිලිප් කුමරුගේ මෑණියන් වේ. තුන්වන චාල්ස් රජතුමාගේ පිය පාර්ශවයේ මිත්තණිය වේ.


ඇලිස් කුමරිය
ඇලිස් කුමරිය
උපත25 පෙබරවාරි 1885(1885-02-25)
වින්ඩ්සර් මාලිගය, බර්ක්ෂයර් , එක්සත් රාජධානිය
මරණය5 December 1969(1969-12-05) (aged 84)
බකිංහැම් මාළිගය, ලන්ඩන්, එක්සත් රාජධානිය
භූමදානය
  • 10 දෙසැම්බර් 1969

ශාන්ත ජෝර්ජ්ගේ දේවස්ථානය, වින්ඩ්සර් මාලිගය

  • 03 අගෝස්තු 1988

මේරි මැග්ඩලීන්ගේ පල්ලිය, ගෙත්සිමේන්, ජෙරුසලම

වල්ලභයාග්‍රීසියේ හා ඩෙන්මාර්කයේ ඇන්ඩෘ කුමරු (වි. 1903)
දරුවන්
  • හුහෙන්ලෝහා-ලැගෙන්බර්ග්හි මාගරීටා කුමරිය
  • බාඩන්හි තියඩෝරා ලෑන්ඩ්ග්‍රේවින්වරිය
  • හෙසේ සහ රයින් හි සිසිලියා පාරම්පරික ආදිපාදවරිය
  • හැනෝවර්හි සොෆී කුමරිය
  • ෆිලිප් කුමරු, එඩින්බර්ග්හි ආදිපාදවරයා
වංශයබැටන්බර්ග් රාජවංශය
පියාලුවිස් මවුන්ට්බැටන්, මිල්ෆෝර්ඩ් හැවෙන්හි මාර්කස්වරයා
මවහෙසේ සහ රයින්හි වික්ටෝරියා කුමරිය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බැටන්බර්ග්හි ඇලිස් කුමරිය පිළිබඳ තොරතුරු, බැටන්බර්ග්හි ඇලිස් කුමරිය යනු කුමක්ද? බැටන්බර්ග්හි ඇලිස් කුමරිය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.