ගිරිතලේ වැව, දෙවන අග්බෝ රජතුමා විසින් කරවන ලද මහ වැවකි. ක්‍රි.ව.604 ත් 614 ත් අතර ඔහුගේ රාජ්‍ය කාලය තුල එය කරවූ බව කියැවේ. පසු කලෙක මහා පරාක්‍රමබාහු විසින් මෙය ප්‍රතිසංස්කරණය කර තිබේ.මෙය ඇලහැර ඇලේ ජලයෙන් පෝෂණය වේ. මෙය ව.කි.මී.24 ක වපසරියකින් යුක්තය. ශ්‍රී ලංකාවේ පැරණි ජලාශ අතරින් ගැඹුරුම ජලාශය මෙයයි. එය මීටර 23 කි.
| ගිරිතලේ වැව | |
|---|---|
ගිරිතලේ වැව | |
| ස්ථානය | ගිරිතලේ, පොලොන්නරුව |
| ඛණ්ඩාංක | 7°59′28″N 80°54′50″E / 7.991°N 80.914°E |
| වර්ගය | මහ වැව |
| ද්‍රෝණිය | 24 km2 (9.3 sq mi) |
| පෝෂනය වන්නාවූ ප්‍රදේශය (ඉහත්තාව) | ශ්‍රී ලංකාව |
| උපරිම දිග | 550 m (1,800 ft) |
| උපරිම ගැඹුර | 23 m (75 ft) |
| ජල ධාරිතාවය | 24×106 m3 (19,000 acre⋅ft) |
| Islands | කිහිපයක් ඇත |
| අයත් ගම්මාන | ගිරිතලේ සහ මින්නේරිය |
ආශ්‍රිත
මූලාශ්‍ර
- "Vast reservoirs built by the Kings". Sunday Observer. 4 March 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 May 2016.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගිරිතලේ වැව පිළිබඳ තොරතුරු, ගිරිතලේ වැව යනු කුමක්ද? ගිරිතලේ වැව යනු කුමක් දර්ශනය කරන්නේ?