ගෝකන්න විහාරය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය පිහිටි පුරාණ බෞද්ධ විහාරස්ථානයකි.
| ගෝකන්න විහාරය | |
|---|---|
විහාරයට ඇතුල් වන මග | |
| විස්තර | |
| පිහිටුම් තොරතුරු | |
| රට | ශ්‍රී ලංකාව |
| ද්වාරය:බුද්ධාගම | |
මහාවංශය, චූලවංශය වැනි පුරාණ මූලාශ්‍රයන්ට අනූව මහසෙන් රජ විසින් තුන්වන සියවසේදී ගෝකන්න විහාරය කරවා තිබේ.
ආශ්‍රිත
- "satmag01". අයිලන්ඩ්.එල්කේ. සම්ප්‍රවේශය 28 ඔක්තෝම්බර් 2014.
- "ෆන්ඩේ ටයිම්ස්". සන්ඩේ ටයිම්ස්.එල්කේ. සම්ප්‍රවේශය 28 ඔක්තෝම්බර් 2014.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගෝකන්න විහාරය පිළිබඳ තොරතුරු, ගෝකන්න විහාරය යනු කුමක්ද? ගෝකන්න විහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?