ගෝකුල් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ප්‍රාන්තයක් වන උත්තර් ප්‍රදේශ්හි මථුරා දිස්ත්‍රික්කයේ පිහිටි නාගරිකයකි. (හෙවත් නගර් පංචායත්) මෙය පිහිටියේ මථුරාවේ සිට 15 km ගිනිකොණ දිගිනි. හින්දූන් විශ්වාස කරන්නේ ක්‍රිෂ්ණ දෙවියන් සිය ළමාවිය ගතකළේ ගෝකුලයේ බවයි.
| ගෝකුල් | |
|---|---|
| නගරය | |
ගෝකුල්හි ඇති දේවාලයක් | |
ගෝකුල් | |
| ඛණ්ඩාංක: 27°27′N 77°43′E / 27.45°N 77.72°E | |
| රට | ඉන්දියාව |
| ප්‍රාන්තය | උත්තර් ප්‍රදේශ් |
| දිස්ත්‍රික්කය | මථුරා |
| උන්නතාංශය | 163 මී (535 අඩි) |
| ජනගහණය(2001) | |
| • මුළු | 4,041 |
| භාෂා | |
| • නිල | හින්දි |
| වේලා කලාප | IST (UTC+5:30) |
| වාහන ලියාපදිංචිය | UP-85 |
වෛදික සාහිත්‍යය තුළ
පිහිටීම
ගෝකුල් පිහිටියේ 27°27′N 77°43′E / 27.45°N 77.72°E පරිදි ය. මෙහි සාමාන්‍ය උන්නතාංශය මීටර 163 (අඩි 534) පමණ වේ.
ජන විකාසනය
2001 වන විට[update] ඉන්දියානු ජන සංඛ්‍යාලේඛන අනුව, ගෝකුල්හි ජනගහනය 4041කි. ජනගහනයෙන් 55% පිරිමින් වන අතර 45%ක් කාන්තාවෝ වෙති. ගෝකුල්හි සාමාන්‍ය සාක්ෂරතා ප්‍රතිශතය 60%කි. මෙය ජාතික සාක්ෂරතා ප්‍රතිශතය වන 59.5%ට වඩා ඉහළ අගයයකි: පුරුෂ සාක්ෂරතාව 68%ක් වන අතර ස්ත්‍රී සාක්ෂරතාව 49%කි. ගෝකුල්හි ජනගහනයෙන් 18%ක් අවුරුදු 8ට අඩු පුද්ගලයෝ වෙති.
ආශ්‍රේයයන්
- Falling Rain Genomics, Inc - Gokul
- "Census of India 2001: Data from the 2001 Census, including cities, villages and towns (Provisional)". Census Commission of India. 2004-06-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-11-01.
සැකිල්ල:Mathura district
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගෝකුල් පිළිබඳ තොරතුරු, ගෝකුල් යනු කුමක්ද? ගෝකුල් යනු කුමක් දර්ශනය කරන්නේ?