ජනවාරි යනු ග්‍රෙගරි දින දසුන අනුව අවුරුද්දේ පළමු මාසයයි.
මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (2008 ඔක්තෝබර්) |
ජනවාරි (උච්චාරණය) (උදවු·විස්තර) ජනවාරි මාසය ග්‍රෙගරි දින දසුනේ සහ ජූලියන් දින දසුනේ වසරේ පළමු මාසය වන අතර ග්‍රෙගරි දින දසුනේ ඇති දින 31 ක් සහිත මාස 7 න් එකකි. මෙම මාසයේ පළමු දිනය අලුත් අවුරුදු දිනය ලෙස හැදින්වේ. මෙය සාමාන්‍ය වශයෙන්, උතුරු අර්ධ ගෝලයට වසරේ සීතලම මාසය වන අතර දකුණු අර්ධ ගෝලයට වසරේ උණුසුන්ම මාසය වෙයි.
ජනවාරියේ ඇති නිවාඩු දිනයන්
මූලාශ්‍ර
ජනවාරි හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
ජනවාරි , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජනවාරි පිළිබඳ තොරතුරු, ජනවාරි යනු කුමක්ද? ජනවාරි යනු කුමක් දර්ශනය කරන්නේ?