ජයන්තිවැව උණුදිය උල්පත

ජයන්තිවැව උණුදිය උල්පත ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ කිවුලේගම, පල්ලන් ඔය මාර්ගයේ ජයන්තිවැව ආසන්නයේ පිහිටා තිබේ. උල්පත මගින් මුදාහරින ජලයෙහි උෂ්ණත්වය 34.1°C පමණ වේ.

පිහිටීම

සියඹලාණ්ඩුව-අම්පාර මාර්ගයේ වඩිනාගල හරහා මෙම ජයන්තිවැව උණුදිය උල්පත වෙත පිවිසිය හැකි වේ.

මේවාද බලන්න

ආශ්‍රිත

  1. ප්‍රේමසිරි, H.M.R. (2006). ෆෝර්මේෂන් ඔෆ් හොට් වොටර් ස්ප්‍රින්ග්ස් ඉන් ශ්‍රී ලංකා (ඉංග්‍රීසි බසින්). Engineer: Journal of the Institution of Engineers, Sri Lanka, 39(4). pp. 7–12. {{cite book}}: Cite has empty unknown parameter: |1= (help)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජයන්තිවැව උණුදිය උල්පත පිළිබඳ තොරතුරු, ජයන්තිවැව උණුදිය උල්පත යනු කුමක්ද? ජයන්තිවැව උණුදිය උල්පත යනු කුමක් දර්ශනය කරන්නේ?