ජැෆ්නා කින්ග්ස්

ජැෆ්නා කිංග්ස්, කලින් ජැෆ්නා ස්ටැලියන්ස් ලෙස හඳුන්වනු ලැබු, ලංකා ප්‍රිමියර් ලීග්  (LPL) ක්‍රීඩා කරන ක්‍රිකට් කණ්ඩායමකි. 2020 දෙසැම්බර් 16 වෙනිදා, කණ්ඩායම සමාරම්භක ලංකා ප්‍රිමියර් ලීග් 2020 ශූරතාව ජයග්‍රහණය කළ අතර තරඟාවලියේ වත්මන් ශූරතාව හිමිකරගෙන ඇත. කණ්ඩායම් නායක තිසර පෙරේරා සහ ෂොයිබ් මලික් යන දෙදෙනාම ජයග්‍රහණය සඳහා ප්‍රධාන භූමිකාවක් ඉටු කළහ.

Jaffna Kings
අපනාමය(න්):Kings of The North
ලීගය:ලංකා ප්‍රිමියර් ලීග්
නායකයා:තිසර පෙරේරා
පුහුණුකරුවා:තිලින කන්ඩම්බි
නගරය:යාපනය, උතුරු පලාත
වර්ණ:     නිල් and      රන්
හිමිකරු:සුබාස්කරන් අල්ලිරාජා (Lycamobile
ඇරඹීම:2020; වසර 5 කට පෙර (2020), ජැෆ්නා ස්ටැලියන් ලෙස
ලංකා ප්‍රිමියර් ලීග් ජයග්‍රහණ:2 (2020 ලංකා ප්‍රිමියර් ලීග්,ලංකා ප්‍රිමියර් ලීග් 2021 )

3st kit

Kit manufacturers and sponsors

Year Kit manufacturers Shirt sponsor (front) Shirt sponsor (back) Chest Branding
2020 Jura Trading BBK Partnership Coconut Merchant
2021 Lycamobile Cycle Pure Agarbathies National Lotteries Board
2022 Skyexch Skyexch
2023 1X BAT Wolf777 News BetBricks7

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජැෆ්නා කින්ග්ස් පිළිබඳ තොරතුරු, ජැෆ්නා කින්ග්ස් යනු කුමක්ද? ජැෆ්නා කින්ග්ස් යනු කුමක් දර්ශනය කරන්නේ?