ජි ජින්-හී

ජි ජින්-හී (1971 ජුනි 24) යනු දකුණු කොරියාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකි. ඔහු රංගනයේ යෙදුනු ඉතිහාසමය ටෙලි නාට්‍ය වූ තේ චං ගම් (Jewel in the Palace), සහ දොන් යී ලොව පුරා අතිශය ජනප්‍රිය විය.

ජි ජින්-හී
Ji Jin-hee
උපතජුනි 24, 1971 (1971-06-24) (වයස 54)
අධ්‍යාපනයMyongji විශ්ව විද්‍යාලය - (Visual Arts)
වෘත්තියරංගන ශිල්පී
සක්‍රීය වසර1999-වර්ථමානය තෙක්
නියෝජිතයා(s)HB Entertainment (2013-present)
Fantagio (2009-2013)
SidusHQ (1999-2009)
SpouseLee Su-yon

රංගනයන්

රිදී තිරය

වසර චිත්‍රපටය චරිතය
2002 H රහස් පරීක්ෂක Kang Tae-hyun
2002 The Trigger
2003 If You Were Me "Face Value"
2005 Perhaps Love මොන්ටි
2006 Bewitching Attraction Park Seok-gyu
2007 The Old Garden Oh Hyun-woo
2007 Soo Tae-soo
2007 Meet Mr. Daddy Ha Sun-young ගේ ස්වාමි පුරුෂයා.
2009 Paradise Il-ho
2010 Parallel Life Kim Seok-hyun (ප්‍රධාන නඩු පවරන්නා)
2010 Runaway from Home aka Looking for My Wife Ji Sung-hee
2011 Thomas & Friends: Misty Island Rescue (සජීවීකරණ) හඬ කවන්නා
2012 Love Fiction Joo-ro
2014 Helios

පුංචි තිරය

වසර නම
2000 Female Secretary (KBS)
2000 Juliet's Man (SBS)
2001 Rosy Life (SBS)
2001 Four Sisters (MBC)
2002 The Afternoon After a Shower (MBC/Fuji TV)
2003 Love Letter (MBC)
2003-2004 තේ චං ගම් (MBC)
2004 Miss Kim's Million Dollar Quest (SBS)
2005 Spring Days (SBS)
2005 The 100th Bride (2005)
2008-2009 Star's Lover (SBS)
2008 Spotlight (MBC)
2009 He Who Can't Marry (KBS2)
2010 දොන් යී (MBC)
2012 Take Care of Us, Captain (SBS)
2012 My Husband Got a Family (KBS2)
2012-2013 The Great Seer (SBS)
2013 Dating Agency: Cyrano (tvN)
2013 One Warm Word (SBS)

ඒකාංග නාට්‍ය

  • Beautiful Man
  • Farewell Waltz
  • Big Brother is Back
  • What's in Her Refrigerator?

සංගීත විඩියෝ

වසර නම
1999 "Like a Third Rate Movie" (ගායනය = Jo Sung-bin )
2000 "Once Upon a Day" (ගායනය = Kim Bum-soo)
2001 "Never" (ගායනය = Jo Sungmo)

ලැබූ සම්මාන

  • 2004 SBS Drama Awards: විශිෂ්ඨතම සම්මානය, Actor in a Special Production (Miss Kim's Million Dollar Quest වෙනුවෙන්)
  • 2009 KBS Drama Awards: විශිෂ්ඨතම සම්මානය, Actor in a Miniseries (He Who Can't Marry වෙනුවෙන්)
  • 2010 MBC Drama Awards: දක්ෂතම නළුවා (දොන් යී වෙනුවෙන්)
  • 2011 CETV Awards: Top 10 Hottest Asia Award

මූලාශ්‍ර

  1. "JI Jin-hee". Korean Film Council. සම්ප්‍රවේශය 2013-06-29.
  2. Lee, Sun-min (19 March 2013). "Ji Jin-hee moves to HB". Korea JoongAng Daily. සම්ප්‍රවේශය 2013-06-29.
  3. "Japanese Press Gushes for Ji Jin-hee". The Chosun Ilbo. 12 June 2007. සම්ප්‍රවේශය 2013-06-29.
  4. Lee, Ji-hye (24 February 2010). "Ji Jin-hee's Movie Picks". 10Asia. සම්ප්‍රවේශය 2013-06-29.
  5. Han, Sang-hee (21 March 2010). "Will Dong-yi Become Next Jewel in the Palace?". The Korea Times. සම්ප්‍රවේශය 2013-06-29.
  6. Oh, Jean (22 March 2010). "Upbeat rom-com vs. court romance". The Korea Herald. සම්ප්‍රවේශය 2013-06-29.
  7. Wee, Geun-woo (7 May 2010). "Ji Jin-hee says "happy to break stereotype" as a king". 10Asia. සම්ප්‍රවේශය 2013-06-29.
  8. Kim, Heidi (14 December 2010). "Actor Ji Jin-hee receives warm welcome in Hong Kong". 10Asia. සම්ප්‍රවේශය 2013-06-29.
  9. Lee, Wing-sze (29 March 2012). "Q&A: Ji Jin-hee". South China Morning Post. සම්ප්‍රවේශය 2013-06-29.
  10. "Ji Jin-Hee Tests His Pulling Power in Southeast Asia". The Chosun Ilbo. 5 December 2005. සම්ප්‍රවේශය 2013-06-29.
  11. Song, Woong-ki (16 March 2010). "Ji Jin-hee shows his funny side". The Korea Herald. සම්ප්‍රවේශය 2013-06-29.
  12. Lee, Ji-hye (2 April 2010). "Press conference for film Looking for My Wife". 10Asia. සම්ප්‍රවේශය 2013-06-29.
  13. "All That Star: Ji Jin-hee". Arirang News. සම්ප්‍රවේශය 2013-06-29.
  14. Kim, Heidi (1 April 2011). "Actor Ji Jin-hee to voice Korean version of Thomas and Friends". 10Asia. සම්ප්‍රවේශය 2013-06-29.
  15. Oh, Jean (15 June 2009). "KBS' bachelor battles MBC's queen". The Korea Herald. සම්ප්‍රවේශය 2013-06-29.
  16. Choe, Min-ji (21 October 2011). "Ji Jin Hee Wins Top 10 Hottest Asia Award in China". enewsWorld. සම්ප්‍රවේශය 2013-06-29.
  17. "Jin Hee Ji won the Top 10 Popular Star Award by CETV, China". Innolife. 24 October 2011. සම්ප්‍රවේශය 2013-06-29.

භාහිර සබැදි

  • Ji Jin-hee සංරක්ෂණය කළ පිටපත 2013-11-06 at the Wayback Machine at HB Entertainment (කොරියානු)
  • Ji Jin-hee සංරක්ෂණය කළ පිටපත 2016-03-19 at the Wayback Machine at SidusHQ (කොරියානු)
  • Ji Jin-hee සංරක්ෂණය කළ පිටපත 2013-05-09 at the Wayback Machine at DC Inside (කොරියානු)
  • ජි ජින්-හී සඳහා අයිඑම්ඩීබී හි ඇති තොරතුරු

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජි ජින්-හී පිළිබඳ තොරතුරු, ජි ජින්-හී යනු කුමක්ද? ජි ජින්-හී යනු කුමක් දර්ශනය කරන්නේ?