ජීවක රුවන් කුලතුංග

මේජර් ජෙනරල් ජීවක රුවන් කුලතුංග (ඉංග්‍රීසි: Ruwan Kulatunga) RSP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු ජාතික බුද්ධි ප්‍රධානි, සේනාවිධායක ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය සපුගස්කන්ද තනතුරු හොබවයි. ඔහු හිටපු නියෝජ්‍ය උප කුලපති සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ද වෙයි.

ජීවක රුවන් කුලතුංග
සේවාව/ශාඛාවශ්‍රී ලංකා යුද්ධ හමුදාව
නිලයමේජර් ජෙනරල්
දැරූ තනතුරුජාතික බුද්ධි ප්‍රධානි, සේනාවිධායක ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය සපුගස්කන්ද
හිටපු නියෝජ්‍ය උප කුලපති සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය
සටන් / යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය
සම්මානරණ ශූර පදක්කම,
psc

රුවන් කුලතුංග හිටපු යාපනය නගර සේනා ආඥාපති, 55 වන සේනාංකයේ සේනාංකාධිපති, දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ යුද හමුදා විද්‍යා පීඨයේ ආඥපති ද වෙයි.

මේජර් ජෙනරල් ජීවක රුවන් කුලතුංග කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • මේජර් ජෙනරල් ජීවක රුවන් කුලතුංගයන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
  • දැනුමෙන් පිරිපුන් හමුදාවක් ගොඩනැ‍ඟීමට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙනවා සංරක්ෂණය කළ පිටපත 2022-10-06 at the Wayback Machine
  • හමුදාව දැනුමෙන් හා ශිල්පයෙන් ගොඩ නඟන්න සියලු පහසුකම් සලසන බව ජනපති කියයි
  • ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 128 ක් පිඑස්සි උපාධි පාඨමාලාව සාර්ථකව නිමකරයි
  • නව ජාතික බුද්ධි අංශ ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් රුවන් කුලතුංග පත් වෙයි සංරක්ෂණය කළ පිටපත 2022-09-29 at the Wayback Machine
  • [

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජීවක රුවන් කුලතුංග පිළිබඳ තොරතුරු, ජීවක රුවන් කුලතුංග යනු කුමක්ද? ජීවක රුවන් කුලතුංග යනු කුමක් දර්ශනය කරන්නේ?