1887දී උත්සවශ්‍රීයෙන් සැමරූ එක්සත් රාජධානියේ වික්ටෝරියා රැජින පදවිප්‍රාප්තියේ 50 (ස්වර්ණ) ජයන්තිය සැමරීම සඳහා ඇයගේ යටත් විජිතයක් වූ ලංකාවේ පිහිටවූ ස්මාරකය ජුබිලි කණුව නමින් හැඳින්වේ.
පිහිටීම
ශ්‍රී ලංකාවේ මිරිහාන නම් ප්‍රදේශයේ පිහිටා ඇත. මෙම ස්මාරකය අවට ප්‍රදේශය වර්ථමානයේ ජුබිලි කණුව නමින්ම හැඳින්වේ.
මේවාද බලන්න
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජුබිලි කණුව පිළිබඳ තොරතුරු, ජුබිලි කණුව යනු කුමක්ද? ජුබිලි කණුව යනු කුමක් දර්ශනය කරන්නේ?