ටජිකිස්ථානය

මුල් පිටුව | ටජිකිස්ථානය

ටජිකිස්ථානයේ නිල නාමය වනුයේ 'ටජිකිස්ථාන් ජනරජය' යන්නයි. මෙය මධ්‍යම ආසියාවේ පිහිටි ගොඩබිමින් වටවී තිබෙන කඳු සහිත රාජ්‍යයකි. දකුණින් පිහිටි ඇෆ්ගනිස්ථානයත්, බටහිරින් වූ උස්බෙකිස්ථානයත්, උතුරින් කිර්ගිස්ථානය සහ නැගෙනහිරින් වූ මහජන චීන සමූහාණ්ඩුවත් මෙරටෙහි දේශ සීමාවන් වේ. එසේම ටජිකිස්ථානය පිහිටා ඇත‍්තේ 'වඛාන්' (Wakhan) නමින් හඳුන්වන පටු තීරයෙන් පමණක් වෙන්ව, පකිස්ථානයට යාබදවය. ටජිකිස්ථාන් ජනගහණයෙන් වැඩි සංඛ්‍යාවක් අයත් වන්නේ, පර්සියන් බස කථා කරන 'තජික්' ජනවාර්ගික කොට්ඨාශයටය. මෙම ජන කොට්ඨාශය ඇෆ්ගනිස්ථානය සහ ඉරානය යන රටවල භාෂාවේ, සංස්කෘතියේ හා ඉතිහාසයේ කොටස්කරුවෝ වෙති. 20 වැනි සියවසේ දී වරක් 'සමනිඩ්' අධිරාජ්‍යයේ කොටසක් වශයෙන් තිබියදී ටජිකිස්ථානය සෝවියට් සමූහාණ්ඩු සංගමයේ එක් ස්ථාපිත සමූහාණ්ඩුවක් ව පැවතිණි. එකල එය හඳුන්වන ලද්දේ 'සෝවියට් සමාජ‍වාදී ටජික් සමූහාණ්ඩුව' යනුවෙනි. මෙම මධ්‍යම ආසියානු සමූහාණ්ඩුවේ 90% ක්ම වැසී ඇත්තේ කඳු වලිනි.

ටජිකිස්ථාන් ජනරජය

Ҷумҳурии Тоҷикистон (ටජික්)
Республика Таджикистан (රුසියන්)
Republic of Tajikistan
කොඩිය
Emblem
ජාතික ගීය: Суруди Миллии Тоҷикистон
සුරුඩි මිල්ලි
Our beloved country (අපගේ සදාදරණිය රට)
 ටජිකිස්ථානය  (green) හි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
දුෂන්බේ
නිල භාෂා(ව)ටජික් (පර්සියන්)
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන්රුසියන්
ජනවාර්ගික කණ්ඩායම්
(2000)
  • 79.9% ටජික්
  • 15.3% උස්බෙක්
  • 1.1% රුසියන්
  • 2.6% වෙනත්
ආගම
ඉස්ලාම්
ජාති නාම(ය)Tajikistani
රජයDominant-party semi-presidential republic
• ජනාධිපති
Emomalii Rahmon
• අගමැති
Kokhir Rasulzoda
ව්‍යවස්ථාදායකයSupreme Assembly
• උත්තර මන්ත්‍රී මණ්ඩලය
National Assembly
• පහළ මන්ත්‍රී මණ්ඩලය
Assembly of Representatives
Independence from the Soviet Union
• Declared
9 සැප්තැම්බර් 1991
• Completed
25 දෙසැම්බර් 1991
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
143,100 km2 (55,300 sq mi) (98th)
• ජලය (%)
1.8
ජනගහණය
• 2015 ඇස්තමේන්තුව
8,610,000 (98th)
• 2010 ජන සංගණනය
7 564 500
• ඝණත්වය
48.6/km2 (125.9/sq mi) (155වන)
දදේනි (ක්‍රශසා)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$17.555 billion (128වන)
• ඒක පුද්ගල
$2,247
දදේනි (නාමික)2013 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$8.572 බිලියන (136th)
• ඒක පුද්ගල
$1,041
ගිනි (2004)33.59
මධ්‍යම
මාසද (2013)0.607
මධ්‍යම · 133rd
ව්‍යවහාර මුදලසොමෝනි (TJS)
වේලා කලාපයUTC+5 (TJT)
රිය ධාවන මං තීරුවදකුණ
ඇමතුම් කේතය+992
අන්තර්ජාල TLD.tj

නිදහස ලැබීමෙන් අනතුරුව 1992 සිට 1997 දක්වා පැවති විනාශකාරී සිවිල් යුද්ධයෙන් ටජිකිස්ථානය මහත් පීඩා වින්දේය. යුද්ධය නිමා වීමෙන් පසු රටතුළ ස්ථාපිත වූ දේශපාලන ස්ථාවරත්වය සහ ලැබු විදේශ ආධාර රටෙහි ආර්ථිකය වර්ධනය විමට ඉඩ ප්‍රස්තා සැලසීය. කපු සහ ඇලුමිනියම් කම්බි වැනි වෙළඳ ද්‍රව්‍ය අලෙවිය, මෙම ස්ථාවර ආර්ථිකයේ අභිවෘද්ධියට දායකත්වයක් සැපයීය.

  1. Constitution of the Republic of Tajikistan, 6 November 1994, Article 2.
  2. "В Таджикистане русскому языку вернули прежний статус". Lenta.ru. සම්ප්‍රවේශය 13 September 2013.
  3. "People and Society". Cia World Factbook. CIA. සම්ප්‍රවේශය 18 May 2014.
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; CIAPeople නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. De Wulf, Martin. "Population Pyramid". http://populationpyramid.net/tajikistan/2015/. {{cite web}}: |access-date= requires |url= (help); External link in |website= (help); Missing or empty |url= (help)
  6. "Tajikistan profile at". International Monetary Fund website. සම්ප්‍රවේශය 22 April 2012.
  7. "2014 Human Development Report Summary" (PDF). United Nations Development Programme. 2014. pp. 21–25. සම්ප්‍රවේශය 27 July 2014.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ටජිකිස්ථානය පිළිබඳ තොරතුරු, ටජිකිස්ථානය යනු කුමක්ද? ටජිකිස්ථානය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.