හත්වන ටොලමි නියොස් ෆිලොපේටර්

ටොලමි VII නියොස් ෆිලොපේටර් (ග්‍රීක: Πτολεμαῖος Νέος Φιλοπάτωρ, Ptolemaĩos Néos Philopátōr "ටොලමි, සිය පියාගේ නව ආදරණීයයා") යනු ටොලමයික යුගයට අයත් ඊජිප්තු රජකෙනෙකි. ඔහුගේ රාජ්‍ය සමය මතභේදාත්මක අතර, ඇතැම්විට ඔහු රාජ්‍ය පාලනය නොකළා ද විය හැක. ඇතැම්විට ඔහුට මරණින් පසුව රාජකීය ගෞරවයක් ලබා දෙන්නට ඇත. ඔහු ටොලමි VI ෆිලොමේටර් සහ ඊජිප්තුවේ දෙවන ක්ලියෝපැට්‍රාගේ පුත්‍රයායි.

ටොලමි VII නියොස් ෆිලොපේටර්
Πτολεμαῖος Φιλοπάτωρ
Iwaennetjerwymenkhwy Setepptah Userkare Sekhemankhamun
හත්වන ටොලමි නිකුත් කළ රන් ඔක්ටඩ්‍රමය
ඊජිප්තුවේ රජ
සහපාලනයආර්සිනෝයි III
පූර්වප්‍රාප්තිකයාටොලමි VI ෆිලොමේටර්
අනුප්‍රාප්තිකයාටොලමි VIII ෆිස්කන්
පියාටොලමි VI ෆිලොමේටර්
මවඊජිප්තුවේ දෙවන ක්ලියෝපැට්‍රා
උපතක්‍රි.පූ. 2වන සියවස
මරණයක්‍රි.පූ. 2වන සියවස

සටහන්

  1. ටොලමිවරුන් අංකනය කිරීම නූතන සම්මුතියකි. ග්‍රීකවරුන් ඔවුන් වෙන්කර දැක්වූයේ විරුද නාමය (උදා. "ෆිලොපේටර්") හෝ පටබැඳි නාමය (උදා. "ඕලිටිස්") ආධාරයෙනි. මෙහි දක්වා ඇති අංකය වර්තමාන එකඟත්වය අනුව යෙදුණකි. නමුත් දහනවවන සියවසේ දී, පසුකාලීන ටොලමිවරුන් රාජ්‍ය කරන අයුරින් ගිණිය යුතු බවට වාදවිවාද ඇති විය. පැරණි මූලාශ්‍රවල අංකය එකක් අඩුවෙන් හෝ වැඩියෙන් දක්වා ඇති හෙයින්, දෙන ලද ටොලමිවරයකු හඳුනාගැනීමට භාවිත කළ හැකි විශ්වසනීයම ආකාරය විරුදය ආශ්‍රය කර ගැනීමයි.

අශ්‍රේයයන්

  1. Clayton (2006) p. 208.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හත්වන ටොලමි නියොස් ෆිලොපේටර් පිළිබඳ තොරතුරු, හත්වන ටොලමි නියොස් ෆිලොපේටර් යනු කුමක්ද? හත්වන ටොලමි නියොස් ෆිලොපේටර් යනු කුමක් දර්ශනය කරන්නේ?