ඩ්ජෙට්

මුල් පිටුව | ඩ්ජෙට්

ඩ්ජෙට් හෙවත් වඩ්ජ්, සෙට්, හා වැඩ්ජි (ග්‍රීක බසින් පාරාවෝවරයාව වෙනෙෆිස් හෝ ඇටෝතිස් ලෙස හැඳින්වෙන්නට ඇත) යනුවෙන් හැඳින්වෙන්නේ පළමු රාජවංශයේ සිව්වන පාරාවෝවරයායි. ඩ්ජෙට්ගේ හොරස් නාමයේ අර්ථය "හොරස්ගේ නාගයා" නැතහොත් හොරස්ගේ සර්පයා" යන්නයි.

ඩ්ජෙට්
වඩ්ජ්, සෙට්, වාඩ්ජි, ඔවෙනෙෆිස්, වවෙනෙෆිස්
උම් එල්-කා'අබ් හි ඔහුගේ සොහොන්ගැබ අසල පිහිටුවා තිබූ ඩ්ජෙට් රජුගේ සුප්‍රකට ශිලාව, ලූවර් කෞතුකාගාරය.
පාරාවෝ
රාජ්‍ය සමයවර්ෂ 10 පමණ, ක්‍රි.පූ. 2980 අවට (පළමු රාජවංශය)
පූර්වප්‍රාප්තිකයාඩ්ජෙර්
අනුප්‍රාප්තිකයාමෙර්නයිත්, ඩෙන්
රාජකීය නාමය
වල්ලභමෙර්නයිත්, අහානයිත්
දරුවන්ඩෙන්
පියාඩ්ජෙර්
භූමදානයZ සොහොන්ගැබ, උම් එල්-කා'අබ්

ආශ්‍රේයයන්

  1. Alan H. Gardiner: The royal canon of Turin
  2. Peter Clayton, Chronicle of the Pharaohs, Thames & Hudson Ltd, 2006 paperback, p.16

ග්‍රන්ථාවලිය

  • Toby A. H. Wilkinson, Early Dynastic Egypt, Routledge, London/New York 1999, ISBN 0-415-18633-1, 73-74
  • Toby A. H. Wilkinson, Royal Annals of Ancient Egypt: The Palermo Stone and Its Associated Fragments, (Kegan Paul International), 2000.
පූර්වප්‍රාප්තිකයා
ඩ්ජෙර්
ඊජිප්තුවේ පාරාවෝ අනුප්‍රාප්තික
මෙර්නයිත්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඩ්ජෙට් පිළිබඳ තොරතුරු, ඩ්ජෙට් යනු කුමක්ද? ඩ්ජෙට් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.