ඩෙන් (පාරාවෝ)

මුල් පිටුව | ඩෙන් (පාරාවෝ)

ඩෙන්, එසේත් නැතහොත් හෝර්-ඩෙන්, ඩෙවෙන් සහ උඩිමු යන නම්වලින් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ පළමු රාජවංශ සමයේ රාජ්‍ය පාලනය කළ මුල්කාලීන රාජවංශික පාරාවෝවරයකුගේ හොරස් නාමයයි. මොහු මෙම යුගයේ පුරාවිද්‍යා සාධක මඟින් වඩාත් තහවුරු වූ පාලකයා ද වේ.

ඩෙන්
උඩිමු, ඩෙවෙන්
ඇබයිඩොස් හි ඩෙන්ගේ සොහොන්ගැබෙන් හමුවූ “මැක්ග්‍රෙගෝර්-ලේබලය”, EA 55586
පාරාවෝ
රාජ්‍ය සමයක්‍රි.පූ. 2970න් පමණ පටන්ගෙන වර්ෂ 42ක් (1වන රාජවංශය)
සහපාලනයමෙර්නෙයිත්
පූර්වප්‍රාප්තිකයාඩ්ජෙට්, මෙර්නෙයිත්
අනුප්‍රාප්තිකයාඅනෙඩ්ජිබ්
රාජකීය නාමය
වල්ලභසෙෂෙමෙට්කා, සෙමාට්, සෙරෙතෝර්, නඛ්ට්-නෙයිත් ? ක්වා-නෙයිත් ?
පියාඩ්ජෙට්
මවමෙර්නෙයිත්
භූමදානයT සොහොන්ගැබ, උම් එල් කා'අබ්

අමතර අවධානයට

  • පාරාවෝවරු ලැයිස්තුව
  • Den seal impressions

ආශ්‍රේයයන්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඩෙන් (පාරාවෝ) පිළිබඳ තොරතුරු, ඩෙන් (පාරාවෝ) යනු කුමක්ද? ඩෙන් (පාරාවෝ) යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.