අනෙඩ්ජිබ්

අනෙඩ්ජිබ්, හෙවත් වඩාත් නිරවද්‍ය ලෙසින් අඩ්ජිබ් නැතහොත් හෝර්-අනෙඩ්ජිබ්,හෝර්-අඩ්ජිබ් සහ එනෙසිබ් ලෙස හැඳින්වෙන්නේ පළමු රාජවංශ සමයේ විසූ මුල්කාලීන ඊජිප්තු රජකෙනකුගේ හොරස් නාමයයි.

අනෙඩ්ජිබ්
අඩ්ජිබ්, එනෙසිබ්, මියෙබිඩොස්
ශෛලමය පාත්‍ර කැබැල්ලක නිරූපිත පාරාවෝ අනෙඩ්ජිබ්
පාරාවෝ
රාජ්‍ය සමයවර්ෂ 8-10, ක්‍රි.පූ. 2930 පමණ (1වන රාජවංශය)
පූර්වප්‍රාප්තිකයාඩෙන්
අනුප්‍රාප්තිකයාසෙමෙර්ඛෙට්
වල්ලභබෙට්රෙස්ට් ?
පියාඩෙන් ?
භූමදානයX සොහොන්ගැබ, උම් එල්-කා'අබ්

ආශ්‍රේයයන්

  1. William Gillian Waddell: Manetho (The Loeb Classical Library, Volume 350). Harvard University Press, Cambridge (Mass.) 2004 (Reprint), ISBN 0-674-99385-3, page 33–37.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අනෙඩ්ජිබ් පිළිබඳ තොරතුරු, අනෙඩ්ජිබ් යනු කුමක්ද? අනෙඩ්ජිබ් යනු කුමක් දර්ශනය කරන්නේ?