සෙමෙර්ඛෙට්

සෙමෙර්ඛෙට් ‍යනු පළමු රාජවංශ සමයේ රාජ්‍ය පාලනය කළ මුල්කාලීන ඊජිප්තු රජකෙනකුගේ හොරස් නාමයයි.

සෙමෙර්ඛෙට්
සෙමෙම්ප්සෙස්, මෙම්ප්සෙස්
සෙමෙර්ඛෙට්ගේ ඇලබැස්ටර් බුජමක්,මෙහි ඇති අභිලේඛනයෙහි රජ අයිරි-නෙබ්ටි ප්‍රීතිමත් රජුගේ නිවස බැහැදකියි, තෙල් බුජම ඒ වෙනුවෙනි ලෙස සඳහන් වේ; ජාතික පුරාවිද්‍යා කෞතුකාගාරය (ප්‍රංශය)
පාරාවෝ
රාජ්‍ය සමයවර්ෂ 8½ පමණ,ක්‍රි.පූ. 2920 අවට (පළමු රාජවංශය)
පූර්වප්‍රාප්තිකයාඅනෙඩ්ජිබ්
අනුප්‍රාප්තිකයාකා'ආ
පියාඅනෙඩ්ජිබ් ? ඩෙන් ?
මවබෙට්රෙස්ට්
භූමදානයU සොහොන්ගැබ, උම් එල්-කා'අබ්

ආශ්‍රේයයන්

  1. Nicolas Grimal, Ian Shaw (translator): A History of Ancient Egypt, 1992, Oxford: Blackwell publishing, ISBN 978-0-63-119396-8, p. 54

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සෙමෙර්ඛෙට් පිළිබඳ තොරතුරු, සෙමෙර්ඛෙට් යනු කුමක්ද? සෙමෙර්ඛෙට් යනු කුමක් දර්ශනය කරන්නේ?