මෙර්නයිත්

මෙර්නයිත් (මෙරිට්නයිත් සහ මෙරිට්-නයිත් ලෙස ද ලියනු ලැබේ) යනු පුරාතන ඊජිප්තුවේ පළමු රාජවංශ සමයේ විසූ බිසවක සහ රාජ්‍යාධිකාරිණියකි. ඇතැම් නිල වාර්තා අනුව ඇය ඇගේම අයිතිය අනුව ඊජිප්තුවේ පාලකයා ලෙස ද කටයුතු කරන්නට ඇත. මෙය සත්‍ය වන්නේ නම් සහ පෙර විසූ නයිත්හොටෙප් බිසව ස්වාධීන රාජ්‍යාධිකාරිණියක ද නොවේ නම්, ඇතැම්විට මෙර්නයිත් පුරාතන ඊජිප්තුවේ ප්‍රථම පාරාවෝවරිය මෙන්ම, වාර්තාගත ඉතිහාසයෙහි හමුවන පැරණිතම රාජ්‍ය පාලනය කළ රැජින ලෙස ද ඇය වර්තාගත වේ. ඇගේ පාලනය ක්‍රි.පූ. 2950 අවට කාලයේ සිදුවන්නට ඇත.

මෙර්නයිත්
උම් එල-කා'අබ් වෙතින් හමුවූ මෙර්නයිත්ගේ සොහොන් ශිලාව
ඊජිප්තුවේ රාජ්‍යාධිකාරී
රාජ්‍ය සමයක්‍රි.පූ. 2950 පමණ
සම-පාලකඩෙන්
වල්ලභයාඩ්ජෙට්
රාජවංශය1වන රාජවංශය
පියාඩ්ජෙර්

ආශ්‍රේයයන්

  1. Teeter, Emily (ed.). Before the Pyramids, The Origins of Egyptian Civilization. The Oriental Institute of the University of Chicago, 2011, p. 207

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මෙර්නයිත් පිළිබඳ තොරතුරු, මෙර්නයිත් යනු කුමක්ද? මෙර්නයිත් යනු කුමක් දර්ශනය කරන්නේ?