ජර්මානු කම්කරු පක්ෂය (ජර්මන්: ඩොයිෂ් ඇල්බර්ටාපාර්ටයි, ඩීඒපී) යනු, නාසි පක්ෂයෙහි (ජර්මන්: නැටිසියොනාලසෝෂියලිට්ස්ෂසර් ඩොයිෂ් ඇල්බර්ටාපාර්ටයි, එන්එස්ඩීඒපී) මන්දායුෂ්ක පූර්වප්‍රාප්තිකයා විය.
ජර්මානු කම්කරු පක්ෂය ඩොයිෂ් ඇල්බර්ටාපාර්ටයි | |
|---|---|
| නායකයා | ඇන්ටන් ඩ්‍රෙක්ස්ලර් |
| ආරම්භය | ජනවාරි 5, 1919 |
| විසුරුවාහැරුම | පෙබරවාරි 24, 1920 |
| පූර්වප්රාප්තිය | නැත (නීති ප්‍රකාර) ජර්මානු ෆාදර්ලෑන්ඩ් පක්ෂය (තත්වාකාර) |
| පසුප්රාප්තිය | ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂය |
| මූලස්ථානය | මියුනික්, ජර්මනිය |
| මතවාදය | ජර්මානු ජාතිකවාදය සමස්ත-ජර්මානුවාදය ධනවාදී-විරෝධි මාක්ස්වාදී-විරෝධි යුදෙව්-විරෝධිතාව |
| දේශපාලන ආකල්පය | අන්ත-දක්ෂිණාංශික |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජර්මානු කම්කරු පක්ෂය පිළිබඳ තොරතුරු, ජර්මානු කම්කරු පක්ෂය යනු කුමක්ද? ජර්මානු කම්කරු පක්ෂය යනු කුමක් දර්ශනය කරන්නේ?