තබ්බෝව වැව, කාවන්තිස්ස රජතුමා විසින් කරවන ලද මහ වැවකි. පුත්තලම දිස්ත්රික්කයේ පිහිටා ඇත.ලංකාවේ ජුරාසික් යුගයේ පොසිල හමුවූ එකම ස්ථානයි.
| තබ්බෝව වැව | |
|---|---|
| වර්ගය | කෘතිම ජලාශය |
ආශ්රිත
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තබ්බෝව වැව පිළිබඳ තොරතුරු, තබ්බෝව වැව යනු කුමක්ද? තබ්බෝව වැව යනු කුමක් දර්ශනය කරන්නේ?