ත්‍රිපිටකය/ බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/ කළ හැක. මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු. |
අරහත්බව හෝ බුදුබව ලැබීමේ දී කෙනෙකුගේ අවිද්‍යාව දුරුවී පෙර ත්‍රිවිද්‍යා පහලවේ.
- පුබ්බේ නිවාසානුස්සති ඥාණය - පෙර ආත්මයන් ආවර්ජනය කිරීමේ නුවණ
- චුතූපපාත ඤාණය - සත්වයාගේ චුතිය හා උත්පත්තිය දක්නා නුවණ
- ආසවක්ඛය ඥානය - කෙලෙස් සහමුලින්ම දුරු කිරීමේ නුවණ
ආශ්‍රිත ලිපි
මූලාශ්‍ර
බාහිර යොමු
- ඒ භාග්‍යවතුන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වන සේක
- අභිධර්ම චන්ද්‍රිකාව
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ත්‍රිවිද්‍යා පිළිබඳ තොරතුරු, ත්‍රිවිද්‍යා යනු කුමක්ද? ත්‍රිවිද්‍යා යනු කුමක් දර්ශනය කරන්නේ?