තැපැල් මුද්දර

තැපැල් ගාස්තු ගෙවූ බවට තැපැල් කරනු ලබන භාණ්ඩයේ හෝ ලිපියේ යොදනු ලබන සලකුණ තැපැල් මුද්දරය ලෙස හැඳින්වෙයි. ලොව පළමු තැපැල් මුද්දරය ( පෙනි බ්ලැක් ) වර්ෂ 1840 දි බ්‍රිතාන්‍යයේදි එළි දැක්විය එ තරුණ වික්ටෝරියා රැජිනගේ රුව සහිතව.

ආශ්‍රිත ලිපි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තැපැල් මුද්දර පිළිබඳ තොරතුරු, තැපැල් මුද්දර යනු කුමක්ද? තැපැල් මුද්දර යනු කුමක් දර්ශනය කරන්නේ?