මුද්දර එකතුකිරිම

මුද්දර එකතුකිරිම යනු තැපැල් මුද්දර එකතුකිරිම හා බැදුනු විනෝදාංශයකි. මෙය ලොව වඩාත්ම ප්‍රකට විනෝදාංශයකි.

ලොව වඩාත් හදුනාගත් විනෝදාංශය යි.

මුද්දර එකතුකිරිම

මුද්දර එකතුකිරිමේ ඉතිහාසය

මුද්දර එකතුකිරිමේ විනෝදාංශය තැපැල් මුද්දර නිකුත් කිරිමත් සමග එම වකවානුවේම ආරම්භ විය.

මුද්දර එකතුකිරිමේදි භාවිතයට ගන්නා උපකරණ

වර්ගය අනුව මුද්දර එකතුකිරිම

මුද්දර එකතුකිරිමේ සංගම්

දුර්ලභ මුද්දර

දුර්ලභ මුද්දර වලින් කිහිපයක් පහත දැක්වේ

  • ඇමෙරිකා එක්සත් ජනපදයේ "Inverted Jenny" මුද්දරය ( සැබැ මුද්‍රණ දොෂයක් නිසා )
  • ඇමෙරිකා එක්සත් ජනපදයේ "1-cent Z grill" මුද්දරය.
  • Treskilling Yellow මුද්දරය.
  • මොරිෂස් '''තැපැල් කාර්යාලය''' මුද්දරය.
  • බ්‍රිතාන්‍ය ගයනාව 1c magenta මුද්දරය.

ලොව වඩාත්ම වටිනා මුද්දර

  • ලොව වඩාත්ම වටිනා මුද්දර වලින් කිහිපයක්

ශ්‍රී ලංකාවේ යටත් විජිත යුගයේ මුද්දර 1857 - 1972

  • ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා මුද්දර වලින් කිහිපයක්

මුද්දර නාමාවලි

පළමු මුද්දර නාමාවලිය එළි දැක්වුයේ වර්ෂ 1861 සැප්තැම්බර් මස 17 වෙනි දිනය. එ ප්‍රංශ ජාතික ඔස්කර් බර්ගර් ලෙව්රඋල්ට් ( Oscar Berger-Levrault ) විසිනි.

ලොව පුරා ආවරණයක් සහිත මුද්දර නාමාවලි

  • මිචෙල් මුද්දර නාමාවලිය ( Michel )
  • ස්කොට් මුද්දර නාමාවලිය ( Scott )
  • ස්ටැන්ලි ගිබ්සන් මුද්දර නාමාවලිය ( Stanley Gibbons )
  • ය්වෙර්ත් එට් ටෙල්ලීර් මුද්දර නාමාවලිය ( Yvert et Tellier )

සැලකිය යුතු රටවල්වල මුද්දර නාමාවලි

  • ABDA මුද්දර නාමාවලිය ( පිලිපීනය )
  • Aerophil මුද්දර නාමාවලිය ( ස්විට්සර්ලන්තය )
  • AFA මුද්දර නාමාවලිය ( ඩෙන්මාර්කය )
  • AFINSA මුද්දර නාමාවලිය ( පෘතුගාලය )
  • Brusden-White මුද්දර නාමාවලිය ( ඕස්ට්‍රේලියාව )
  • Edifil මුද්දර නාමාවලිය (ස්පාඤ්ඤය සහ පැවති ස්පාඤ්ඤ යටත් විජිත )
  • Facit මුද්දර නාමාවලිය ( ස්කැන්ඩියානු රටවල් )
  • Fischer මුද්දර නාමාවලිය ( පෝලන්තය )
  • Hellas මුද්දර නාමාවලිය ( ග්‍රීසිය )
  • Hibernian මුද්දර නාමාවලිය සහ අත් පොත ( අයර්ලන්තය )
  • JB මුද්දර නාමාවලිය (මෝල්ටාව)
  • Lamy and Rinck / Lamy මුද්දර නාමාවලිය (පෙරූ )
  • Ma ( චීනය )
  • Phila India - Manik මුද්දර නාමාවලිය ( ඉන්දියාව )
  • Sassone මුද්දර නාමාවලිය ( ඉතාලිය )
  • Sakura මුද්දර නාමාවලිය ( ජපානය )
  • Yang මුද්දර නාමාවලිය ( හොං කොං )
  • Zumstein මුද්දර නාමාවලිය ( ස්විට්සර්ලන්තය )

ප්‍රකට මුද්දර එකතුකරන්නන්

ලොව ප්‍රකට මුද්දර එකතුකරන්නන්

  • Philipp von Ferrary
  • King George V
  • Carol II of Romania
  • Queen Elizabeth II
  • Franklin Roosevelt
  • Ayn Rand
  • Freddie Mercury
  • John Lennon

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

  1. "Rare stamp sells for record price in Geneva auction". BBC News. 22 May 2010. සම්ප්‍රවේශය 24 May 2010.
  2. Feldman, David (1993), Prices Realised for Public Auction November 1-6 November 1993, Prces Realised, Zurich: David Feldman, p. 1 
  • Cabeen, Richard McP. (1979). Standard Handbook of Stamp Collecting. Chicago: Collectors Club of Chicago. ISBN 0-690-01773-1.
  • Nankivell, Edward J. (2007). Stamp Collecting as a Pastime: Stanley Gibbons Philatelic Handbooks (1902). UK: Dodo Press. ISBN 1-4065-3058-1. Free download here.

බාහිර සබැදි

  • LearnAboutStamps.com A resource for stamp collectors
  • Caring for stamps & postal history සංරක්ෂණය කළ පිටපත 2008-07-05 at the Wayback Machine British Postal Museum & Archive Information Sheet
  • Philatelic Dictionary English - German - French
  • StampNews.com Provides updates on new stamp issues and stamp collecting from around the world.
  • "Stamp Story" A 1955 information film about stamp collecting.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මුද්දර එකතුකිරිම පිළිබඳ තොරතුරු, මුද්දර එකතුකිරිම යනු කුමක්ද? මුද්දර එකතුකිරිම යනු කුමක් දර්ශනය කරන්නේ?