දමිත් අසංක යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායකයෙකි. සිතේ පෙම්පුරා, මගේ ප්‍රථම ආදරේ, තැවී බිදුණු සිත්, කුසුම්සරා වැනි ජනප්‍රිය ගීත රැසක් ඔහු විසින් ගායනා කර ඇත.
දමිත් අසංක Damith Asanka | |
|---|---|
| උපත | දමිත් අසංක ගුණරත්න පෙබරවාරි 5, 1985 ඇතිළියවැව,වැල්ලවාය, ශ්‍රී ලංකාව |
| වෘත්තියs |
|
| දරුවන් | 3 |
| සංගීත වෘත්තිය | |
| ප්‍රභේද |
|
| වාද්‍ය භාණ්ඩ | ගායක |
| සක්‍රීය වර්ෂ | 2000–සිට තවමත් |
| ලේබල |
|
පුද්ගලික දිවිය
දමිත් අසංක වැල්ලවාය ඇතිලිවැව උපත ලබා බදුල්ල හාලිඇල බණ්ඩාරනායක ධර්මපාල යන විදුහල්වලින් අධ්‍යාපනය ලැබුවේය. කුඩා කල පටන් ගායනයට දස්කම් දැක්විිය. ගමේ ප්‍රසංග රැසකට නිතර ඔහුට ඇරැයුම් ලැබිණ. දමිත් ප්‍රසිද්ධ වේදිකාවේදී මුලින් ගැයුවේ සේනානායක වේරලියද්දගේ ගීතයි. පසුකාලීනව ඔහු සිතේ පෙම් පුරා ගීත ඇල්බමය මගින් තමන්ගේම වූ අනන්‍යතාවයක් ගොඩ නඟා ගත්තේය.
දමිත් අසංකගේ අප අසා ඇත්තේ සිතේ පෙම් පුරා, මට දුන්න දුක් ගින්න, පායන සඳේ, නවමි මගේ, සුදු මුහුණ දැකගන්න, කට කැඩිච්ච කතා වැනි එකම මට්ටමේ ගීත සමුච්චයකි. එහෙත් ඔහු ගැයූ මේ අනන්ත රාත්‍රියේ, තැවී දැවුණු සිත, පත්තායම වී මනින්න, සුසුමට කන් දී අහන්න වැනි ගීත බොහෝ දෙනකු අසා නැත්තේය.
ආන්දෝලනාත්මක සිද්ධි
කලහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා මත කුඩා ඔය පොලිසිය විසින් දමිත් අසංකව 2018 වර්ෂයේ අත්අඩංගුවට ගන්නා ලදී. ඒ ඔහු මත්ද්‍රව්‍ය භාවිතා කර වැල්ලවායේ පිහිටි ඔහුගේ නිවසේ කලහකාරී ලෙස හැසිරෙන බවට අසල්වැසියා කරතිබු පැමිණිලික්කටයි. පසුව ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
ගීත
සිතේ පෙම්පුරා ඇල්බමය
| සිතේ පෙම්පුරා ඇල්බමය | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|
| අංකය. | ගීතය | ගී පද | සංගීතය | කාලය | |||||
| 1. | "සිතේ පෙම්පුරා" | හේමසිරි හල්පිට | සරත් ද අල්විස් | 4.22 | |||||
| 2. | "මට දුන්න දුක්" | ශාන්ත දේශබන්දු | ජෝර්ජ් සේනානායක | 4.06 | |||||
| 3. | "ඉල් මහේ සඳ" | ලලිත් වසන්ත | ප්‍රියාන් පතිරණ | 4.28 | |||||
| 4. | "පාලොස්වක සඳ" | චන්න ජයනාත් | ජයසිරි අමරසේකර | 4.16 | |||||
| 5. | "ආදර කවියක්" | ලලිත් වසන්ත | ජයසිරි අමරසේකර | 3.43 | |||||
| 6. | "කඳුළු තරුකැට" | ලලිත් වසන්ත | ජයසිරි අමරසේකර | 3.19 | |||||
| 7. | "ආදරේ නෑ ආදරේ" | ධර්මරත්න පෙරේරා | ජෝර්ජ් සේනානායක | 3.27 | |||||
| 8. | "මේ අනන්ත රාත්‍රියේ" | තනුජ සංජය හේරත් | තනුජ සංජය හේරත් | 4.34 | |||||
| 9. | "වෙන් වෙන්න" | ලලිත් වසන්ත | ජයසිරි අමරසේකර | 3.31 | |||||
| 10. | "අමාවකට නෑ සඳ" | ලලිත් වසන්ත | ප්‍රියාන් පතිරණ | 4.20 | |||||
| 11. | "ඇලපිලි ඉස්පිලි" | ශාන්ත ජයලත් තිසේරා | ශාන්ත ජයලත් තිසේරා | 3.35 | |||||
| 12. | "සමාව දෙන්නම්" | චන්න ජයනාත් | නවරත්න ගමගේ | 4.16 | |||||
| 13. | "බාගෙට සැලුන් දොරින්" | ශාන්ත ජයලත් තිසේරා | ශාන්ත ජයලත් තිසේරා | 3.05 | |||||
| 14. | "පායන සඳේ" | ශාන්ත දේශබන්දු | ජෝර්ජ් සේනානායක | 3.28 | |||||
Total length: | 54.38 | ||||||||
මගේ ප්‍රථම ආදරේ ඇල්බමය
| මගේ ප්‍රථම ආදරේ ඇල්බමය | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|
| අංකය. | ගීතය | ගී පද | සංගීතය | කාලය | |||||
| 1. | "දේව බැල්ම" | චන්න ජයනාත් | සරත් ද අල්විස් | 3.53 | |||||
| 2. | "නවම් මහේ" | ධර්මරත්න පෙරේරා | ප්‍රියාන් පතිරණ | 3.56 | |||||
| 3. | "සොරබොර වැව" | යුනානි රේණුකා | ප්‍රියාන් පතිරණ | 3.38 | |||||
| 4. | "මාගේ ගැමි ජීවිතේ" | ශාන්ත දේශබන්දු | ජෝර්ජ් සේනානායක | 3.55 | |||||
| 5. | "මුතු වාගේ අකුරින්" | චන්න ජයනාත් | ජෝර්ජ් සේනානායක | 3.05 | |||||
| 6. | "මගේ ප්‍රථම ආදරේ" | ලලිත් වසන්ත | ජයසිරි අමරසේකර | 3.17 | |||||
| 7. | "කිරිල්ලියක්" | ශාන්ත ජයලත් තිසේරා | ශාන්ත ජයලත් තිසේරා | 3.49 | |||||
| 8. | "කඳුළු මල්දම්" | ලලිත් වසන්ත | ජයසිරි අමරසේකර | 2.56 | |||||
| 9. | "මල බෙරේ හඬ" | ශාන්ත ජයලත් තිසේරා | ශාන්ත ජයලත් තිසේරා | 4.17 | |||||
| 10. | "වෙන්වී යන්නට" | චන්න ජයනාත් | ජයසිරි අමරසේකර | 4.03 | |||||
| 11. | "රහමෙර ද සමග" | ශාන්ත ජයලත් තිසේරා | ශාන්ත ජයලත් තිසේරා | 3.55 | |||||
| 12. | "සිතුවිලි උයනම" | ශාන්ත ජයලත් තිසේරා | ශාන්ත ජයලත් තිසේරා | 4.01 | |||||
| 13. | "මාල ගිරව්" | චන්න ජයනාත් | සරත් ද අල්විස් | 3.33 | |||||
| 14. | "මා හැරදා ගියදා" | ශාන්ත දේශබන්දු | ජෝර්ජ් සේනානායක | 3.57 | |||||
| 15. | "මල් වලට තටු" | හේමසිරි හල්පිට | සරත් ද අල්විස් | 4.01 | |||||
| 16. | "මට දුක දී" | ශාන්ත දේශබන්දු | ජෝර්ජ් සේනානායක | 4.01 | |||||
Total length: | 1.00.27 | ||||||||
සිහින උල්පත ඇල්බමය
| සිහින උල්පත ඇල්බමය | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|
| අංකය. | ගීතය | ගී පද | සංගීතය | කාලය | |||||
| 1. | "මගෙ හිත ගාව" | ශාන්ත දේශබන්දු | ජෝර්ජ් සේනානායක | 3.19 | |||||
| 2. | "සුදු මූණ" | රොෂාන් ප්‍රනාන්දු | රොෂාන් ප්‍රනාන්දු | 4.09 | |||||
| 3. | "පෝය සඳේ" | ශාන්ත දේශබන්දු | ජෝර්ජ් සේනානායක | 3.34 | |||||
| 4. | "කටකැඩිච්චි කතා" | විමාලක මුහන්දිරම් | ප්‍රියාන් පතිරණ | 4.02 | |||||
| 5. | "මායිම් ගමේ" | සත්‍යජිත් ලක්මාල් | රොෂාන් ප්‍රනාන්දු | 4.29 | |||||
| 6. | "සඳ වී හදේ" | අයෝධ්‍ය ප්‍රනාන්දු | රොෂාන් ප්‍රනාන්දු | 3.48 | |||||
| 7. | "නුඹයි මගේ ආදරී" | චමිල වර්ණ ජයලත් | චමිල වර්ණ ජයලත් | 3.39 | |||||
| 8. | "තැවී බිදුණු සිත්" | ශාන්ත ජයලත් තිසේරා | ශාන්ත ජයලත් තිසේරා | 4.48 | |||||
| 9. | "දේදුන්නක් පායලා" | තනුජ සම්පත් හේරත් | තනුජ සම්පත් හේරත් | 3.13 | |||||
| 10. | "වේදනාවේ කඳුළු බිංදුව" | චමිල වර්ණ ජයලත් | චමිල වර්ණ ජයලත් | 4.44 | |||||
| 11. | "සිතට දැනුණු" | රොෂාන් ප්‍රනාන්දු | රොෂාන් ප්‍රනාන්දු | 4.31 | |||||
| 12. | "සිහින උල්පතයි" | ලලිත් වසන්ත | ජයසිරි අමරසේකර | 3.29 | |||||
| 13. | "බඩ ඉරිඟු කරල්" | සත්‍යජිත් ලක්මාල් | රොෂාන් ප්‍රනාන්දු | 3.24 | |||||
| 14. | "චිරි චිරි වැස්ස" | සත්‍යජිත් ලක්මාල් | රොෂාන් ප්‍රනාන්දු | 3.36 | |||||
Total length: | 54.51 | ||||||||
නුඹ කාටදෝ ආදරේ ඇල්බමය
| නුඹ කාටදෝ ආදරේ ඇල්බමය | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|
| අංකය. | ගීතය | ගී පද | සංගීතය | කාලය | |||||
| 1. | "වැහිදාට දේදුන්න" | චන්න ජයනාත් | ජයසිරි අමරසේකර | 4.04 | |||||
| 2. | "මල්සරා සිත්පුරා" | ශාන්ත දේශබන්දු | ජෝර්ජ් සේනානයක | 4.21 | |||||
| 3. | "නුඹ කාටදෝ ආදරේ" | ශාන්ත දේශබන්දු | ජෝර්ජ් සේනානයක | 3.14 | |||||
| 4. | "කඳුළු උනන" | ලලිත් වසන්ත | ජයසිරි අමරසේකර | 3.45 | |||||
| 5. | "සිතත් එක්ක" | චන්න ජයනාත් | ජයසිරි අමරසේකර | 4.10 | |||||
| 6. | "මහ සයුරේ" | චමිල වර්ණ | චමිල වර්ණ | 4.04 | |||||
| 7. | "සීතලේ සුළගේ" | දමිත් අසංක | දමිත් අසංක | 4.29 | |||||
| 8. | "ආදරේට කෝඩුතාර" | දුමිඳු සංජීව | දුමිඳු සංජීව | 4.37 | |||||
| 9. | "පත්තෑයම" | විමාලක මුහන්දිරම් | ප්‍රියාන් පතිරණ | 4.05 | |||||
| 10. | "සංසාරේ මා දුටු" | ලලිත් වසන්ත | ප්‍රියාන් පතිරණ | 4.17 | |||||
| 11. | "සුවඳ දිදී හැඩට" | දමිත් අසංක | දමිත් අසංක | 4.28 | |||||
| 12. | "සුදු ගවුමේ රැලි" | සත්‍යජිත් ලක්මාල් | රොෂාන් ප්‍රනාන්දු | 3.47 | |||||
| 13. | "සිරිපා මලුවේ" | ප්‍රසන්න කුමාර දම්මලගේ | රොෂාන් ප්‍රනාන්දු | 3.30 | |||||
| 14. | "හීන ලොවින් ඔබ" | තනුජ සංජය හේරත් | තනුජ සංජය හේරත් | 4.10 | |||||
| 15. | "ලෙයින් ලියා දුන්" | ලලිත් වසන්ත | ජයසිරි අමරසේකර | 4.34 | |||||
| 16. | "ඉඟුරු වගේ" | සත්‍යජිත් ලක්මාල් | රොෂාන් ප්‍රනාන්දු | 2.46 | |||||
Total length: | 1.04.27 | ||||||||
සුදු පුතේ ඇල්බමය
| සුදු පුතේ ඇල්බමය | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|
| අංකය. | ගීතය | ගී පද | සංගීතය | කාලය | |||||
| 1. | "මගේ හුස්ම ඩිංග" | චමින්ද කුමාර රාජරිගේ | රොෂාන් ප්‍රනාන්දු | 3.49 | |||||
| 2. | "නුගේගොඩ" | සත්‍යජිත් ලක්මාල් | රොෂාන් ප්‍රනාන්දු | 3.44 | |||||
| 3. | "දන්දුන් පසු" | මේජර් ඒ.ඩී ගුණරත්න | ජයසිරි අමරසේකර | 3.45 | |||||
| 4. | "අපි යන එන" | ෂෙහාන් ගලහිටියාව | ප්‍රියන්ත නාවලගේ | 2.52 | |||||
| 5. | "ඈතින් එන" | අයෝධ්‍ය ප්‍රනාන්දු | රොෂාන් ප්‍රනාන්දු | 3.44 | |||||
| 6. | "කුසුම් සරා" | ප්‍රසන්න කුමාර දම්මලගේ | රොෂාන් ප්‍රනාන්දු | 3.45 | |||||
| 7. | "සමාවෙන්න අම්මේ" | කෞෂි ගිම්හානි | ප්‍රියන්ත නාවලගේ | 3.55 | |||||
| 8. | "වැහි වැටිලා" | දුල්මිණි මහේෂි | දමිත් අසංක | 4.09 | |||||
| 9. | "කාචයක්" | ෂෙහාන් ගලහිටියාව | ප්‍රියන්ත නාවලගේ | 3.31 | |||||
| 10. | "ප්‍රථම ආදරේ" | ලක්ෂ්මන් රදාවාන | රොෂාන් ප්‍රනාන්දු | 4.07 | |||||
| 11. | "කඳුළු මුතුකැට" | චමින්ද කුමාර රාජරිගේ | රොෂාන් ප්‍රනාන්දු | 4.14 | |||||
| 12. | "අවන්හලේ" | කවි කීර්ති හිමි | ප්‍රියන්ත නාවලගේ | 3.47 | |||||
| 13. | "ආදරේ හිතෙනවා" | ෂෙහාන් ගලහිටියාව | ප්‍රියන්ත නාවලගේ | 3.05 | |||||
| 14. | "රජ පෙලපතක" | ලක්ෂ්මන් රදාවාන | රොෂාන් ප්‍රනාන්දු | 3.50 | |||||
| 15. | "පිපුනු ගොයමට" | දුමිත් බුද්ධික නානායක්කාර | රොෂාන් ප්‍රනාන්දු | 4.00 | |||||
| 16. | "වහන් වෙලා" | චමින්ද කුමාර රාජරිගේ | රොෂාන් ප්‍රනාන්දු | 3.08 | |||||
Total length: | 59.32 | ||||||||
මූලාශ්‍ර
- "Damith Asanka". chartmetric.com. සම්ප්‍රවේශය 24 April 2025.
{{cite web}}: CS1 maint: url-status (link) - ප්‍රසාද් සමරතුංග (4 ඔක්තෝබර් 2018). "නොදනිමු කාගේ දොසා දමිත් …". ITN News.
- කිෂාන් කනංකෙ. "දමිත් අසංක ප්‍රසංග වේදිකාවෙන් සමුගත්තා කියන කතාව ඇත්තක් ද?". mirrorarts.lk.
- BALASURIYA, DARSHANA SANJEEWA (27 September 2018). "Singer Damith Asanka arrested". www.dailymirror.lk. Dailymirror.
{{cite web}}: CS1 maint: url-status (link) - "Popular singer Damith Asanka arrested". www.sundaytimes.lk. sundaytimes. 28 September 2018.
{{cite web}}: CS1 maint: url-status (link)
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දමිත් අසංක පිළිබඳ තොරතුරු, දමිත් අසංක යනු කුමක්ද? දමිත් අසංක යනු කුමක් දර්ශනය කරන්නේ?