වැල්ලවාය

මුල් පිටුව | වැල්ලවාය

වැල්ලවාය යනු ශ්‍රී ලංකාවේ, ඌව පළාත තුල මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන නගරයකි.

වැල්ලවාය
Wellawaya
නගරය
රට ශ්‍රී ලංකාව
පළාතඌව පළාත
දිස්ත්‍රික්කයමොණරාගල දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30)

සංචාරක ආකර්ෂණ

  • බුදුරුවගල - බුදුරුවගල යනු මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය පිහිටි එෙතිහාසික පුදබිමක් වේ.
  • බුදුරුවාගල කෞතුකාගාරය - කලාපීය කෞතුකාගාරයක් වන බුදුරුවගල පිහිටි කෞතුකාගාරය 1988 වර්ෂයේදී පිහිටුවන ලද්දකි.
  • කොටවෙහෙරගල පුරාණ ගල්ලෙන් විහාරය - වැල්ලවාය නගරයට ආසන්නව පිහිටා තිබෙන කොටවෙහෙරගල පුරාණ ගල්ලෙන් විහාරය වැදගත් බෞද්ධ පුදබිමක් වෙයි. එහි ඉතිහාසය වළගම්බා රජ සමය දක්වා දිව යන බැව් විශ්වාස කෙරේ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වැල්ලවාය පිළිබඳ තොරතුරු, වැල්ලවාය යනු කුමක්ද? වැල්ලවාය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.