දයා රත්නායක

මුල් පිටුව | දයා රත්නායක


ජෙනරාල් ආර්. එම්. දයා රත්නායක, WWV, RWP, RSP, USP, ndu, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙහි 20වන හමුදාපතිවරයා විය.

ජෙනරාල්
ආර්.එම්.ඩී. රත්නායක
20වන යුද්ධ හමුදාපතිවරයා
පුද්ගලික තොරතුරු
සම්මානවීර වික්‍රම විභූෂණය,
රණ වික්‍රම පදක්කම,
රණ ශූර පදක්කම,
උත්තම සේවා පදක්කම,
දේශ පුත්‍ර පදක්කම
අන්වර්ථ නාමයදයා
Military service
පක්ෂපාතීත්වය ශ්‍රී ලංකාව
ශාඛාව/සේවාව ශ්‍රී ලංකාව යුද්ධ හමුදාව
සේවා කාලය1981 - 2015
නිලයජෙනරාල්
ඒකකයශ්‍රී ලංකා පාබල සේනාංකය
සටන්/ යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය

අධ්‍යාපනය සහ පවුල

හේ අධ්‍යාපනය ලද්දේ කුරුණෑගල මලියදේව විද්‍යාලයෙහිය.

ආශ්‍රිත

  1. "නිව් ආමි කමාන්ඩර් ලෙෆ්ටිනන් ජෙනරල් දයා රත්නායක එසියුම්ස් ඩියුටීස්". ඩේලි නිවුස්. 1 අගෝ 2013. http://www.dailynews.lk/security/new-army-commander-lt-gen-daya-ratnayake-assumes-duties. සම්ප්‍රවේශය කෙරුණු දිනය 15 දෙසැ 2013. 

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දයා රත්නායක පිළිබඳ තොරතුරු, දයා රත්නායක යනු කුමක්ද? දයා රත්නායක යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.