දැදුරු ඔය

මුල් පිටුව | දැදුරු ඔය

දිග අනුව ශ්‍රී ලංකාවේ 6 වන ස්ථානය හිමිවන අතර දිගින් කී.මී. 142 ක් එනම් සැතපුම් 88ක් පමණ වේ. අතිතයේ ජජ්ජර නදිය ලෙස හඳුන්වන ලද මේ දැදුරු ඔයේ ඉතා කුඩා කාලයකදී ජල මට්ටම සීග්‍ර ලෙස ඉහල යන බව සැලකේ. මේ නිසාම "අප්පට පුතේ" කියූ කතාවක් ජනප්‍රවාදයේ පැවත එයි. කෙසේ නමුදු මෙම සීග්‍ර ජල මට්ටම ඉහල යෑම හේතුවෙන් වසරකට මරණ කිහිපයක්ම සිදුවේ.බතලගොඩ ජලාශය පෝෂණය වන්නේද දැදුරු ඔය මගින් වේ.දැදුරු ඔය හරස් කර දැදුරුඔය ජලාශය ඉදි කර ඇත. නිකවැරටිය නගරය ආසන්නව මේ ගංගා නිම්නයේ අයියනායක දෙවියන් (කුඹුක්කන් යෝධයා ලෙස සැලකේ.) උදෙසා කල දෙවොලක් පිහිටා ඇත.

දැදුරු ඔය
Lua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
Aerial view of the mouth of Deduru River, Chilaw.
පිහිටීම
භෞතික ලක්ෂණ
ජල මූලාශ්‍රය 
 - locationKurunegala
ගං මෝය 
 - ස්ථානය
Chilaw
 - ඛණ්ඩාංක
07°36′50″N 79°48′12″E / 7.61389°N 79.80333°E / 7.61389; 79.80333
 - elevation
Sea level
දිග142 km (88 mi)
Discharge 
 - maximum1180 106 Sq.m

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දැදුරු ඔය පිළිබඳ තොරතුරු, දැදුරු ඔය යනු කුමක්ද? දැදුරු ඔය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.