දෙමටගොඩ

දෙමටගොඩ (කොළඹ 9) යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කය තුල පිහිටි උප නගරයකි. එය බොරැල්ල, මරදාන සහ කොලොන්නාව යන නගර වලින් වටව පවතී. බේස්ලයින් මාර්ගය වැටී තිබේන්නේද, දෙමටගොඩ නගරය හරහා වෙයි.

දෙමටගොඩ
Dematagoda
උප නගරය
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකොළඹ දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)
Postal Code00900

නගරයේ පිහිටි පාසල්


ආශ්‍රිත

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දෙමටගොඩ පිළිබඳ තොරතුරු, දෙමටගොඩ යනු කුමක්ද? දෙමටගොඩ යනු කුමක් දර්ශනය කරන්නේ?