දෙමළ මහජන විමුක්ති කොටි පක්ෂය යනු ශ්‍රී ලංකාවේ පිලිගත් දේශපාලන පක්‍ෂයකි.
අතීතය
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයන් වෙන්වීම
ආරම්භයේදී "දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ කරුණා පාර්ශවය" ලෙසින් හැඳිනු ත්‍රස්තවාදී කන්ඩායමකි. දෙමළ මහජන විමුක්ති කොටි පක්ෂය (ටී.එම්.වී.පී) (දෙමළ: [தமிழ் மக்கள் விடுதலைப்புலிகள்] Error: {{Lang}}: text has italic markup (help), ඉංග්‍රීසි: Tamil Peoples Liberation Tigers), දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයෙහි පෙර නායකයෙක් වූ කරුණා අම්මාන් 2004 දී එම සංවිධානයෙන් කැඩී වෙන්වුනු පසු, මෙය පිහිටුවා ගන්නා ලදි. ශ්‍රී ලාංකික යුද්ධ හමුදාව සමගින් මෙම කණ්ඩායම සක්‍රීය සහයෝගයෙන් කටයුතු කළ බව විශ්වාස කෙරෙයි.
කරුණාඅම්මාන් පිල්ලෙයාන් ගැටුම
දේශපාලන පක්‍ෂයක් බවට පත්වීම
හියුමන් රයිට්ස් වොච් චෝදනාව
හියුමන් රයිට්ස් වොච් ප්‍රකාර එක් සිද්ධියකදී, ටීඑම්වීපී භට හමුදාවන් විසින් ළමුන් පැහැර ගෙන ගිය අතර අතරමැදි ලෙසින් ශ්‍රී ලාංකික හමුදා කඳවුරක ආරක්ෂා පිණිස තබා තිබුණි. දරුවන් නිදහස් කරන ලෙස දෙමව්පියන් විසින් හමුදාවෙන් ආයාචනා කළ මුත් ඒ පිළිබඳ පියවරක් නොගැනිණි. යුද්ධ හමුදාවේ දෙදෙනෙකු ටිඑම්වීපී භට හමුදා සාමාජිකයන්ට කථා කොට ඉන්පසු මග හැරගිය බව වාර්තා විය. හියුමන් රයිට්ස් වොච් හී ආසියාව සඳහා අධ්‍යක්ෂක වූ බ්‍රැඩ් ඇඩම්ස් පැවසුවේ, “පැහැර ගැනීම් පිළිඳව රජය පූර්ණ අවබෝධයකින් සිටින අතර ඒ පිළිබඳ මුනි වත රකින්නේ දෙමළ කොටින්ට එරෙහි මිත්‍ර පාර්ශවයක් පවත්වා ගෙන යෑමට පැවති දැඩි අභිලාශය මතය”.
මූලාශ්‍ර
- "Ex-Tamil Tigers win local polls". BBC News. March 11, 2008. http://news.bbc.co.uk/2/hi/south_asia/7288942.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය May 24, 2010.
- http://www.slelections.gov.lk/lauthorities/2006_results/KORALEPATTU_PRADESHIYA_SABHA.html[permanent dead link]
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;HRW15141නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
වැඩිදුර කියවීම්
- කොටියාට එදිරිව කොටියා සංරක්ෂණය කළ පිටපත 2014-05-09 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දෙමළ මහජන විමුක්ති කොටි පක්ෂය පිළිබඳ තොරතුරු, දෙමළ මහජන විමුක්ති කොටි පක්ෂය යනු කුමක්ද? දෙමළ මහජන විමුක්ති කොටි පක්ෂය යනු කුමක් දර්ශනය කරන්නේ?