දෙවන ජයබාහු රජ

මුල් පිටුව | දෙවන ජයබාහු රජ

ක්‍රිස්තු වර්ෂ 1467 දී හයවන පරාක්‍රමබාහු රජතුමා මිය ගිය විට එතුමාගේ දියණියගේ පුතා වන ජයබාහු කුමරු දෙවන ජයබාහු නමින් කෝට්ටේ රජකමට පත් විය. තමාට රජකම නොලැබීම නිසා කෝපයට පත්, යාපනයේ පාලකයා වූ සපුමල් කුමරු කෝට්ටේට පැමිණ දෙවන ජයබාහු රජු මරා ක්‍රිස්තු වර්ෂ 1469 දී හයවන බුවනෙකබාහු රජ නමින් කෝට්ටේ බලයට පත් විය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දෙවන ජයබාහු රජ පිළිබඳ තොරතුරු, දෙවන ජයබාහු රජ යනු කුමක්ද? දෙවන ජයබාහු රජ යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.