දෙවන විමලධර්මසූරිය රජ

මුල් පිටුව | දෙවන විමලධර්මසූරිය රජ
විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා, මෙම ලිපිය විකිෆයි කළ යුතුය. අදාළ අභ්‍යන්තර සබැඳි එක් කිරීම, හෝ ලිපියේ layout එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න.
වැඩිදුර තොරතුරු සඳහා දකුණු කෙළවරේ ඇති [විදහන්න] ක්ලික් කරන්න.

මෙම ලිපියේ විකිෆයි ටැගය සඳහා හේතුවක් දක්වා නොමැත.

  • ගැලපෙන ලෙස HTML මාකප්, විකි මාකප් මගින් ප්‍රතිස්ථාපනය කරන්න.
  • විකි සබැඳි එක් කරන්න. ගැලපෙන වචන දෙපස "[[" සහ "]]" මගින් වෙනත් ලිපි වෙතට සබැඳි එක් කර (වැඩිදුර තොරතුරු සඳහා WP:LINK වෙතට යොමු වන්න) ඔබ බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබේ දැයි පරීක්ෂාකර බලන්න. බොහෝ පාඨකයන් හට හුරුපුරුදු යෙදුම් සඳහා සබැඳි එක් කිරීම සමහර විට අන්වශ්‍ය විය හැකි බවත් සැලකිල්ලට ගන්න.
  • මුඛ්‍ය ඡේදයේ නිමැවුම වැඩිදියුණු කරන්න. මුඛ්‍ය ඡේදය නිර්මාණය හෝ වැඩිදියුණු කිරීම සිදු කරන්න.
  • Wikipedia:Guide to layout තුළ දක්වා ඇති පරිදි ඡේද මාතෘකා සකසන්න.
  • ලිපියට ගැලපේ නම් තොරතුරු පැනලයක් එක් කරන්න.
  • මෙම ටැගය ඉවත් කරන්න.

දෙවන රාජසිංහ රජුගෙන් පසුව ඔහුගේ පුත්‍රයා වූ දෙවන විමලධර්මසූරිය රජතුමා රජ විය.මෙතුමා බොහොම සාමකාමී පාලකයෙකි.පහත රට ලන්දේසීන් සමඟ සාමකාමීව කල්ගෙව්වේය.මෙතුමා බුරුමයෙන් උපසම්පදාව රැගෙන ආවේය කළේය. ඒ සඳහා ලන්දේසීන් උපකාර කළේය.ශ්‍රී දළදා මාලිගාව ප්‍රතිසංස්කරණය කළේය.

දෙවන විමලධර්මසූරිය රජ
සිංහලේ රජ
රාජ්‍ය සමයක්‍රි.ව. 1687 – 1707 ජූනි 4
අභිෂේකය1687
පූර්වප්‍රාප්තිකයාදෙවන රාජසිංහ රජ
අනුප්‍රාප්තිකයාශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ
උපතසිංහලේ
මරණය1707
භූමදානයසිංහලේ
වල්ලභයාඉන්දියානු කුමාරිකාවක්
දරුවන්වීර නරේන්ද්‍රසිංහ
වංශයදිනරාජ වංශ
පියාII රාජසිංහ

එනිසා මෙම රජුගේ කාලයේදී උඩරට රදල ප්‍රදානින් තමන්ගේ බල වර්ධනය කර ගත්තේය .මෙතුමා රජ බවට පත් වීමෙන් පසුව ලන්දේසින් සමග සාමකාමී ව රජකම් කළේය . මොහු සිය පියා අත්පත් කර ගත් ප්‍රදේශ රක ගැනීමට කටයුතු කර ඇත. මොහු බුරුම රටෙන් උපසම්පදාව ගෙන ඒමට කටයුතු කර ඇත . මෙතුමා දළදා මාලිගයද ප්‍රතිසංස්කරණය කර තිබේ.ක්‍රි.ව. 1707 දී මොහු මරණයට පත් විය.

ලන්දේසී දූතයෙකු වූ කලන් අල්බස් රජු හමු වීමට පැමිනියේය.දූත ගමනට හේතුව වූයෙ රජු සමග ලන්දේසින් නව ගිිව්ස්සුමක් ස්සාකච්ඡා කර ගැනීමයි. දෙවන රාජසිංහ රජුගේ ඇවෑමෙන් ඔහු පුත් දෙවන විමලධර්මසූරිය රජ විය.මෙත්මා පියා මෙන් දක්ෂයෙක් නොවීය.

ආශ්‍රිත ලිපි

  • ජුසේ වාස් පියතුමා

ශ්‍රී ලාංකික ඉතිහාසය හා සබැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දෙවන විමලධර්මසූරිය රජ පිළිබඳ තොරතුරු, දෙවන විමලධර්මසූරිය රජ යනු කුමක්ද? දෙවන විමලධර්මසූරිය රජ යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.