තෙන්නකෝන් මුදියන්සේලාගේ වංශාලංකාර දේශබන්දු තෙන්නකෝන් (උපත 1971 මාර්තු 7), දේශබන්දු තෙන්නකෝන් (ඉංග්‍රීසි: Deshabandu Tennakoon), යනු ශ්‍රී ලාංකික පොලිස් නිලධාරියෙකි. ඔහු ශ්‍රී ලංකා පොලිසියේ වත්මන් පොලිස්පතිවරයා (36 වැනි) වේ. කෙසේවෙතත් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති අතුරු තහනම් නියෝගයකට අනුව මේ වනවිට මෙරට තුළ නීත්‍යානුකූලව පොලිස්පතිවරයෙකු නොමැත.
දේශබන්ධු තෙන්නකෝන් | |
|---|---|
| උපත | දේශබන්දු තෙන්නකෝන් |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| ප්‍රසිද්ධව ඇත්තේ | 36 වැනි පොලිස්පතිවරයා |
| ආගම | බෞද්ධ |
දේශබන්ධු තෙන්නකෝන් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
මූලාශ්‍ර සහ සබැඳි
මූලාශ්‍ර
- 36 වන පොලිස්පතිවරයා ලෙස දේශබන්ධු තෙන්නකෝන් පත් කරයි.. dasathalankanews.com 2024 සැප්තැම්බර් 05 දින ලබා ගන්නා ලදී.
- දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක්. sinhala.adaderana.lk 2024 සැප්තැම්බර් 05 දින ලබා ගන්නා ලදී.
සබැඳි
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
- නාලන්දා රණවිරු උපහාර පිදේ [permanent dead link]
- මහා කරුණාවේ සිරස බි`ද දැමු බාමියාන් වෙස්‌ගත් කොටි අවතාර... සංරක්ෂණය කළ පිටපත 2016-09-06 at the Wayback Machine
- Congratulations to Old Nalandian Deshabandu Tennakoon
- දේශබන්ධු තෙන්නකෝන්
- Deshabandu Tennekoon appointed as 36th IGP
- Deshabandu Tennakoon appointed 36th IGP
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දේශබන්ධු තෙන්නකෝන් පිළිබඳ තොරතුරු, දේශබන්ධු තෙන්නකෝන් යනු කුමක්ද? දේශබන්ධු තෙන්නකෝන් යනු කුමක් දර්ශනය කරන්නේ?