දේශානුකුලනය

මුල් පිටුව | දේශානුකුලනය

ජීව විද්‍යාවේ දී , දේශානුකුලනය යනු යම් දේශීය නොවන ජීවියෙකු ස්වභාවික පරිසරයෙහි පැතිර යාමෙන් දේශානුකුලකෘත වීමේ ක්‍රියාවලියයි. ගහනයක් දේශානුකුලකෘත වුවා යැයි සැලකෙන්නේ එම ගහනය පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් ප්‍රජනක හැකියාවක් එම ගහනය තුල පවතින විටය.

ඇතැම් ගහන නොනැසී පවතින්නේ ප්‍රජනක හැකියාව නිසා නොව,භාහිරයෙන් නොනවත්තා ආගමනය වීම නිසාය.එවන් ගහන , හෝ එම ගහනය තුල සිටින එකෛකයන්, ආගන්තුකයන් වේ. වගාගත කරනු ලබන ශාක ආගන්තුක ශාක සඳහා ප්‍රධාන ප්‍රභවයකි.

දේශානුකුලකෘත විශේෂ දේශීය ශාක හා සතුන් මත අහිතකර ආචරණ ඇති කිරීමට තරම් බහුල වුවහොත් එම විශේෂ ආක්‍රමණික විශේෂ බවට පත්විය හැක.

මූලාශ්‍ර

  1. Warren L. Wagner, Derral R. Herbst, and Sy H. Sohmer. Manual of the Flowering Plants of Hawaii, Revised Edition, 1999. Bishop Museum Press: Hololulu

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දේශානුකුලනය පිළිබඳ තොරතුරු, දේශානුකුලනය යනු කුමක්ද? දේශානුකුලනය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.