නන්දිශ් සිං (උපත 1981 දෙසැම්බර් 25) යනු ඉන්දියානු නිරූපණ ශිල්පියකු සහ රූපවාහිනී නළුවෙකි. ඔහු සිය වෘත්තිය ආරම්භ කළේ නිරූපණ ක්ෂේත්‍රයෙනි. පසුව ඔහු රූපවාහිනී වෘත්තියයට පිවිසියේ කස්තුරි කතාමාලාවේ රෞනක්ගේ චරිතය තුළිනි. ඔහු ජනාදරයට පාත්‍ර වූයේ උත්තරන් කතාමාලාවේ වීර් සිං බුන්දේලා චරිතය නිරූපණය නිසායි. ඔහු ෆීර් සුබා හෝගී කතාමාලාවේ ආදිත්‍ය ගේ චරිතය ද නිරූපණය කළේ ය.
රූපවාහිනිය
| වර්ෂය | තේමාව | චරිතය | සටහන් |
|---|---|---|---|
| 2007 | කස්තුරි | රෞනක් සිංහානියා | |
| 2007 | ඛ්වාඉෂ් | යාසීර් | |
| 2007 | කයාමත් | සාකේත් | |
| 2007 | ෂ්...කොයි හේ | නොදනී | |
| 2007 | කොමඩි සර්කස් | ඔහු ලෙසම | |
| 2008 | හම් ලඩ්කියාන් | රාහුල් | |
| 2009–2012 | උත්තරන් | වීර් සිං බුන්දේලා | ටීනා දත්තා සමග |
| 2009 | ලාෆ්ටර් කේ ෆට්කේ | ඔහු ලෙසම | |
| 2009 | රාස් පිච්ලේ ජනම් කා | ඔහු ලෙසම | |
| 2010 | එන්ටර්ටේන්මන්ට් කේ ලියේ කුච් භි කරේගා | ඔහු ලෙසම | |
| 2010 | Kitchen Champion | ඔහුලෙසම | |
| 2012 | ෆිර් සුබා හෝගී | ඨාකුර් ආදිත්‍ය සිං | |
| 2013 | බෙඉන්තේහා | රෙහාන් හබීබ් ඛාන් | |
| 2013 | බාසි මෙහ්මාන් නවාසි කී | ඔහු ලෙසම | |
| 2014 | එන්කවුන්ටර් | ඉන්ස්පෙක්ටර් සර්තාජ් කුරේෂි | |
| 2014 | බොක්ස් ක්‍රිකට් ලීගය | ඔහු ලෙසම | ද අහමදාබාද් එක්ස්ප්‍රස් කණ්ඩායමේ හිමිකරු |
| 2015 | ෆියර් ෆැක්ටර්: ඛාත්‍රොන් කේ ඛිලාඩි 6 | අවසන් වටය තෙක් පැමිණීම | |
| 2015 | නච් බලියේ 7 | අවසන් වටය තෙක් පැමිණීම | |
| 2015 | තේරී ඒක් හංසී | කබීර් | සංගීත වීඩියෝව |
| 2015 | දාර් සබ්කෝ ලග්තා හේ (විසිඑක්වන කථාංගය) | රජින්දර්/රාජ් | 'පායල්' |
| 2016 | "BCL ගුජරාට්" | ඔහු ලෙසම | BCL ගුජරාත්හි හිමිකරු |
චිත්‍රපට නාමාවලිය
චිත්‍රපට
| වර්ෂය | තේමාව | චරිතය | සටහන් |
|---|---|---|---|
| 2012 | දබාන්ග් 2 | 'දගාබාස් රේ' ගීතයේ පසුබිම් නිරූපණය | |
| 2016 | Girl In Red | රචක | කෙටි චිත්‍රපටය |
සම්මාන
- හොඳම ප්‍රවේශය සඳහා සී ස්වර්ණ සම්මානය
- හොඳම රූපවාහිනී නළුවා සඳහා නිව්ස්මේකර්ස් සම්මානය
- හොඳම රූපවාහිනී නළුවා සඳහා ලයන්ස් ක්ලබ් සම්මානය
- හොඳම නළුවා සඳහා සංගම් ජාතික සම්මානය
- 2011, 2012, 2015 සහ 2016 අභිවාහ්‍ය කලා සඳහා විශිෂ්ටතම සම්මානය වෙනුවෙන් ගෝල්ඩන් ඇචීවර්ස් සම්මානය
- හොඳම බේටා සඳහා සී රිෂ්තේ සම්මානය
ආශ්‍රේයයන්
- "Nandish's birthday bash - India Today". India Today. 27 December 2011. සම්ප්‍රවේශය 26 July 2016.
- "Celebrities at Nandish Sandhu's birthday bash - Latest News & Updates at Daily News and Analysis". Daily News and Analysis. 27 December 2011. සම්ප්‍රවේශය 26 July 2016.
- It feels good to be married: Nandish Sandhu – Times of India සංරක්ෂණය කළ පිටපත 2013-09-28 at the Wayback Machine. Articles.timesofindia.indiatimes.com (2 March 2012). Retrieved on 2016-02-14.
- I can’t play an older character on TV: Nandish Sandhu – Times of India සංරක්ෂණය කළ පිටපත 2013-12-02 at the Wayback Machine. Articles.timesofindia.indiatimes.com (28 July 2012). Retrieved on 2016-02-14.
- Nandish fasts during Ramzaan – Times of India සංරක්ෂණය කළ පිටපත 2013-12-03 at the Wayback Machine. Articles.timesofindia.indiatimes.com (12 August 2013). Retrieved on 2016-02-14.
- Nandish Sandhu injured – Times of India සංරක්ෂණය කළ පිටපත 2013-12-03 at the Wayback Machine. Articles.timesofindia.indiatimes.com (7 December 2012). Retrieved on 2016-02-14.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නන්දිශ් සිං පිළිබඳ තොරතුරු, නන්දිශ් සිං යනු කුමක්ද? නන්දිශ් සිං යනු කුමක් දර්ශනය කරන්නේ?