නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා ක්‍රිස්තු වර්ෂ 1800 පමණ යුගයේ සිට ආරම්භ වී තිබෙයි. නවසීලන්තය දීර්ඝකාලීනව පොදුරාජ්‍ය මණ්ඩලීය, සංක්‍රමණික සහ ක්‍රීඩා යන ක්ෂේත්රයන්හීදී ශ්‍රී ලංකාව සමග සමීප සබඳතා පවත්වා ගෙන යයි.
නවසීලන්තය | ශ්‍රී ලංකාව |
|---|
සංචාර
- නවසීලන්ත අගමැති ජෝන් කී මහතා සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Murray McCully මහතා, 23න් වන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම පිණිස 2013 වසරේ නොවැම්බර් මස ශ්‍රී ලංකාවෙහි සංචාරයක් සිදු කරන ලදී.
- නවසීලන්ත විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Murray McCully මහතා 2013 ජුනි හා අගෝස්තු යන මසහී මෙරට සංචාරය කරන ලදී.
- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිතයින් පිරිසක් 1998 වර්ෂයේ ඔක්තෝම්බර් හීදී, නවසීලන්තයේ පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ සැසිවාරයට සහභාගී වන ලදී.
- 1996 වසරේ මැයි මසදී ජයරත්න මහතා නවසීලන්තයේ සංචාරයක් සිදු කරන ලදී.
මේවාද බලන්න
ආශ්රිත
- [1], මිනිස්ට්‍රි ඔෆ් ෆොරින් එෆෙයාර්ස්,නිව් සීලන්ඩ්
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නවසීලන්ත–ශ්‍රී ලංකා සබඳතා පිළිබඳ තොරතුරු, නවසීලන්ත–ශ්‍රී ලංකා සබඳතා යනු කුමක්ද? නවසීලන්ත–ශ්‍රී ලංකා සබඳතා යනු කුමක් දර්ශනය කරන්නේ?