නැගෙනහිර චෞ

නැගෙනහිර චෞ (//;චීන: 東周; පින්යින්: Dōngzhōu; ක්‍රි.පූ. 770–256) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන චීනයේ චෞ රාජවංශයේ දෙවන අර්ධයයි. මෙය ප්‍රධාන යුග දෙකකට වෙන්කළ හැකි ය: වසන්ත සහ සරත් සහ යුද්ධ රාජ්‍ය සමයයි.

ආශ්‍රේයයන්

උද්ධෘත

  1. "Zhou". Random House Webster's Unabridged Dictionary.
  2. "...Eastern Zhou period (770–256 BC)" Early China - A Social and Cultural History, p. 10. Cambridge University Press.

මූලාශ්‍ර

  • 許倬雲 著,鄒水傑 譯:《中國古代社會史論——春秋戰國時期的社會流動》(桂林:廣西師範大學出版社,2006).
  • Yang Hsien-yi and Gladys Yang (1974), Records of the Historians. Hong Kong: Commercial Press.
    • Reprinted by University Press of the Pacific, 2002. Contains biographies of Confucius and Laozi. ISBN 978-0835106184.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නැගෙනහිර චෞ පිළිබඳ තොරතුරු, නැගෙනහිර චෞ යනු කුමක්ද? නැගෙනහිර චෞ යනු කුමක් දර්ශනය කරන්නේ?