නිකසල ආරණ්‍ය සේනාසනය යනු ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පඩුවස්නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල පිහිටි එෙතිහාසික බෞද්ධ විහාරස්ථානයක් වේ. එය කඳුබොඩ-මොරගනේ ග්‍රාමයේ දෙමටවකන්දෙහි, ප්‍රරාණ අගනගරයක්ව පැවති පඬුවස්නුවර සිට කිලෝමීටර 5ක් පමණ දුරින් පිහිටියි. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2007 වර්ෂයේ ජූලි 6වන දිනදී රජයේ ගැසට් අංක 1505 යටතේ සිදුකොට තිබේ.
| නිකසල ආරණ්‍ය සේනාසනය Nikasala Forest Hermitage | |
|---|---|
ආරණ්‍යයට ඇතුළුවන මග | |
| මූලික තොරතුරු | |
| පිහිටීම | කඳුබොඩ, මොරගනේ, පඬුවස්නුවර |
| භූගෝලීය ඛණ්ඩාංක | 07°34′40.3″N 80°07′26.9″E / 7.577861°N 80.124139°E |
| අනුබැඳියාව | බුද්ධාගම |
| දිස්ත්‍රික්කය | කුරුණෑගල |
| පළාත | වයඹ පළාත, ශ්‍රී ලංකාව |
| උරුම නාමකරණය | ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකය (6 ජූලි 2007) |
| ගෘහනිර්මාණ විස්තර | |
| ගෘහනිර්මාණ ප්‍රභේදය | බෞද්ධ විහාරය |
| ගෘහනිර්මාණ ශෛලිය | ලෙන් විහාර |
මූලාශ්‍ර
- Gazette 1505 6 ජූලි 2007, පිටු අංකය: 8.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිකසල ආරණ්‍ය සේනාසනය පිළිබඳ තොරතුරු, නිකසල ආරණ්‍ය සේනාසනය යනු කුමක්ද? නිකසල ආරණ්‍ය සේනාසනය යනු කුමක් දර්ශනය කරන්නේ?