නිකිණි පුර තෙළෙස්වක

නිකිණි පුර තෙළෙස්වක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව නිකිණි මාසයේ දහතුන්වන (13) තිථියයි. නිකිණි මාසය අවසන් වීමට, එනම් බිනර මාසය ආරම්භ වීමට තව තිථි දාහතක් (17) ඉතිරිව ඇත.

සිදුවීම්

  • බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය හැට හත (2567) මහනුවර තෙවැනි රන්දෝලි පෙරහැර පවත්වා ඇත්තේ නිකිණි පුර තුදුස්වක දිනක දී ය.
  • බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය හැට අට (2568) මහනුවර තෙවැනි රන්දෝලි පෙරහැර පවත්වා ඇත්තේ නිකිණි පුර තුදුස්වක දිනක දී ය.
  • බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය හැට නවය (2569) මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර පැවැත්වීමට යෙදී ඇත්තේ නිකිණි පුර තෙළෙස්වක තිථිය තුළ දී ය.

අමතර අවධානයට

මූලාශ්‍ර

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-11.
  2. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-17.
  3. "තෙවැනි රන්දෝලි පෙරහැර අද". දිවයින ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-18.
  4. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2025-08-06.


ලිත
පෙර තිථිය
නිකිණි පුර දොළොස්වක
නිකිණි පුර තෙළෙස්වක පසු තිථිය
නිකිණි පුර තුදුස්වක

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිකිණි පුර තෙළෙස්වක පිළිබඳ තොරතුරු, නිකිණි පුර තෙළෙස්වක යනු කුමක්ද? නිකිණි පුර තෙළෙස්වක යනු කුමක් දර්ශනය කරන්නේ?