නිදන්ගත වකුගඩු රෝගය

නිදන්ගත වකුගඩු රෝගය (Chronic Kidney Disease) යනු දීර්ඝ කාලීනව ඇතිවන වකුගඩුවල අකර්මණ්‍යයතාවයයි. මෙය මාස කිහිපයක සිට වසර කිහිපයක් දිර්ඝ වෙන්නට පුලුවන්. වකුගඩුවල ක්‍රියාකාරීත්වයේ අඩාල වීමත් සමගම රෝග ලක්ෂණද ක්‍රමාණුකූලව වැඩි වීමක් සිදුවෙන්න පුලුවන්. මෙය දීර්ඝ කාලීන වකුගඩු රෝගය ලෙසද හැදින්විය හැකිය.

නිදන්ගත වකුගඩු රෝගය
Chronic kidney disease
වර්ගීකරණය සහ බාහිර සම්පත්
ICD-10N18.
ICD-9585 403
DiseasesDB11288
MedlinePlus000471
eMedicinearticle/238798
MeSHD007676

දීර්ඝ කාලීන වකුගඩු රෝගයේ රෝග ලක්ෂණ

  • අධික රුධිර පීඩනය
  • රක්තහීනතාවය
  • රුධිරයේ ඌරීන ප්‍රමාණය ඉහල යාම
  • මුහුණ, පාද සහ ශරීරයේම ඉදිමුම
  • අයන සමතුලිතතාවය බිඳ වැටීම
  • ශරීරයේ ආම්ලික ස්වාභාවය ඉහල යාම

හේතු

  1. වකුගඩු වල සැකැස්මේ දුර්වලතා
  2. දියවැඩියාව
  3. අධික රුධිර පීඩනය
  4. මුත්‍රා මාර්ගයේ ආසාදන
  5. සර්ප විෂ
  6. ජානමය හේතු

Mulasa

බාහිර යොමු

  • Dr Thilak Abesekara , Lankaepress සංරක්ෂණය කළ පිටපත 2021-01-11 at the Wayback Machine
  • Dr Sanjaya U Jayasooriya, නිදන්ගත වකුගඩු රෝගය සංරක්ෂණය කළ පිටපත 2021-07-18 at the Wayback Machine
  • National Kidney Foundation
  • Dialysis Complications of Chronic Renal Failure at eMedicine
  • The Kidney Foundation of Canada

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ තොරතුරු, නිදන්ගත වකුගඩු රෝගය යනු කුමක්ද? නිදන්ගත වකුගඩු රෝගය යනු කුමක් දර්ශනය කරන්නේ?