නියම්ගම්පායස්ථානය

නියම්ගම්පායස්ථානය යනු ගම්පොළ නගරය ආසන්නයේම පිහිටි ඉතා පැරණි විහාරස්ථානයකි. ලී කැටයම් බහුලව දකින්නට ඇති මෙම විහාරස්ථානයේ නම, පැරණි විහාරවල නම් ලැයිස්තුවක් දැක්වෙන නම්පොත නම් ග්‍රන්ථයේ ද දක්නට ඇත. ගම්පොල නගරයේ ජයමාලපුර ප්‍රදේශය ට ආසන්නව පිහිටි මෙම පැරණි විහාරය තුල ගම්පොල යුගයේ පැරණි බිතු සිතුවම් ද දක්නට ලැබේ. මෙම විහාරය අතීත ගම්පොල යුගයේ ප්‍රතිභාව කියාපාන කැඩපතක් වැනිය.

නියම්ගම්පායස්ථානය
නියම්ගම්පායස්ථානයෙහි දේවාලය
ශ්‍රී ලංකාව තුල පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමගම්පොළ
භූගෝලීය ඛණ්ඩාංක7°09′00″N 80°34′03″E / 7.1500968425°N 80.5674601974°E / 7.1500968425; 80.5674601974
අනුබැඳියාවබෞද්ධ

ඉතිහාසය

චූලවංශයට අනුව මෙම විහාරය නියම්ගම්ප්‍රසාද නම් වේ.නම්පොත මෙය නියම්ගම්පායස්ථානය ලෙස දක්වයි.

සේයා රූ එකතුව

මූලාශ්‍ර

  1. "Niyamgampaya Rajamaha Viharaya in Gampola – නියංගම්පාය රජමහා විහාරය". සම්ප්‍රවේශය 2020-09-06.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නියම්ගම්පායස්ථානය පිළිබඳ තොරතුරු, නියම්ගම්පායස්ථානය යනු කුමක්ද? නියම්ගම්පායස්ථානය යනු කුමක් දර්ශනය කරන්නේ?