නිල්වලා කැසට් කින්ග් (Nilwala Entertainment Cassette King) යනු ශ්‍රී ලාංකික ගීත ඇල්බම නිෂ්පාදන ආයතනයකි. 90-2000 දශක වල ජනප්‍රිය වු ගීත ඇල්බම රැසක් නිෂ්පාදනය කලේ ඔවුන් විසිනි. ඒ අතර අජිත් මුතුකුමාරණගේ සුදු අරලියා මල, චන්දන ලියනාරච්චිගේ කඩුපුල් මල සහ ලියතඹරා මල, අසංග ප්‍රියමන්ත පීරිස්ගේ කඳුළු අහංකාරයි, සඳ දෙව්දුව සහ සුවඳ අසපුව, කිංස්ලි පීරිස්ගේ දෙළුම් මලක්, කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ නිල් දියවර, ගුණදාස කපුගේ මහතාගේ ඉරබටු තරුව, දමිත් අසංකගේ සිතේ පෙම්පුරා සහ මගේ ප්‍රථම ආදරේ ඇතුලත් වේ.
| නිල්වලා Nilwala Entertainment Cassette King | |
|---|---|
| ආරම්භය | 15 මාර්තු 1984 |
| නිර්මාතෘ | උපුල් ජයසිංහ |
| සංගීත ප්‍රභේද | විවිධ |
| මුල් රට | ශ්‍රී ලංකාව |
| පිහිටීම | 186 B හයි ලෙවල් පාර, නුගේගොඩ, කොළඹ |
ජනප්‍රිය සංගීත ඇල්බම
| ගායකයා(න්) | ඇල්බමය | වර්ෂය | සටහන් |
|---|---|---|---|
| ගුණදාස කපුගේ | ඉරබටු තරුව | කැසට්/සංයුක්ත තැටි | |
| සකුරා රේන්ජ් සමග ගුණදාස කපුගේ | 2000 | ||
| සන්ෆ්ලවර් සමග ගුණදාස කපුගේ 1 | 1996 | ||
| සන්ෆ්ලවර් සමග ගුණදාස කපුගේ 2 | |||
| සන්ෆ්ලවර් සමග ගුණදාස කපුගේ 3 | 2000 | ||
| අබේවර්ධන බාලසූරිය | සන්ෆ්ලවර් සමග අබේවර්ධන බාලසූරිය | ||
| කරුණාරත්න දිවුල්ගනේ | නිල් දියවර | 1998 | |
| සංහිඳ පාමුල | 2011 | ||
| තරු එළිය දිගේ | |||
| චන්දන ලියනාරච්චි | ලියතඹරා මල | 1999 | |
| කඩුපුල් මල | 2001 | ||
| නිල්වන ලන්දේ | 2003 | ||
| සන්ෆ්ලවර් සමග චන්දන ලියනාරච්චි 1 | |||
| සන්ෆ්ලවර් සමග චන්දන ලියනාරච්චි 2 | |||
| අසංග ප්‍රියමන්ත පීරිස් | සඳ දෙව්දුව | 1999 | |
| සුවඳ අසපුව | |||
| කඳුළු අහංකාරයි | |||
| රෝස දෙකම්මුල් | |||
| කඳුළු සමනලයෙක් | |||
| නිල් ඉඳුවර | |||
| නාමල් උඩුගම | සමුගන්නේ නෑ | 1992 | |
| සන්ෆ්ලවර් සමග නාමල් උඩුගම 1 | |||
| සන්ෆ්ලවර් සමග නාමල් උඩුගම 2 | |||
| වේදනා | |||
| නාමල් රාත්‍රිය | |||
| ඉස්සර සෙනෙහස | |||
| ප්‍රින්ස් උදය ප්‍රියන්ත | සීගිරියේ කුරුටු ගීත | 2003 | |
| සුළගට හාදු තියන්න | |||
| සඳකඩපහණ | |||
| කඳුළු කතන්දරේ | |||
| සන්ෆ්ලවර් සමග ප්‍රින්ස් උදය ප්‍රියන්ත 1 | |||
| සන්ෆ්ලවර් සමග ප්‍රින්ස් උදය ප්‍රියන්ත 2 | |||
| මාධව ඉඳිකැටිය | සීගිරියේ අප්සරාවෝ | 2003 | |
| ඇන්තූරියම් මලක් | 2004 | ||
| නිරෝෂා විරාජිනී | සීගිරි ගීයක් | 2010 | |
| සෂිකා නිසංසලා | පාරමිතා | 2006 | |
| කිරි වෙහෙරට | |||
| කඳුළු බිංදු | |||
| අජිත් මුතුකුමාරණ | සුදු අරලියා මල | 2003 | |
| සදාකාලිකයි ආදරේ | |||
| කිංස්ලි පීරිස් | දෙළුම් මලක් | 2003 | |
| දමිත් අසංක | සිතේ පෙම්පුරා | 2004 | |
| මගේ ප්‍රථම ආදරේ | 2006 | ||
| සිහින උල්පත | 2008 | ||
| නුඹ කාටදෝ ආදරේ | 2010 | ||
| කරුණාරත්න දිවුල්ගනේ චන්දන ලියනාරච්චි අසංග ප්‍රියමන්ත පීරිස් දමිත් අසංක | සඳ රැජිණිය | 2010 | |
| චන්දන ලියනාරච්චි ප්‍රින්ස් උදය ප්‍රියන්ත කිංස්ලි පීරිස් | වැල් දොඩම් මල | 2010 |
මූලාශ්‍ර
- "Nilwala Entertainment Cassette King". rateyourmusic.com.
- "Nilwala Entertainments - Cassette King (Pvt) Ltd". www.discogs.com. www.discogs.com.
- "කැසට් සින්දුවල මතකය". www.throwbackceylon.com. www.throwbackceylon.com.
- "පිටකොටුවෙන් කොල්ල කෑ ලංකාවේ කැසට් කලාව". www.aruna.lk. කොළඹ: අරුණ පුවත්පත. 11 මාර්තු 2019. සම්ප්‍රවේශය 27 අප්‍රේල් 2025.
- "Nilwala". newchapter.lk.
- කවිරු හරින්ජිත් බස්නායක (1 ඔක්තෝබර් 2024). "90 දශකයේ ගී ලොවේ උන්මාදය නාමල්". mawbima.lk. කොළඹ: මව්බිම පුවත්පත. සම්ප්‍රවේශය 27 අප්‍රේල් 2025.
- කසුන් රණවීර (17 ඔක්තෝබර් 2021). "මාධව ඉඳිකැටියට මොකද වුණේ…?". divaina.lk. දිවයින පුවත්පත. සම්ප්‍රවේශය 1 මැයි 2025.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිල්වලා කැසට් කින්ග් පිළිබඳ තොරතුරු, නිල්වලා කැසට් කින්ග් යනු කුමක්ද? නිල්වලා කැසට් කින්ග් යනු කුමක් දර්ශනය කරන්නේ?