නීලගිරිසෑය යනු ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ජාතික වනෝද්‍යානය ආසන්නයේ ගොඩනංවා ඇති පුරාණ ස්තූපයකි. එය නැගෙනහිර පළාතේ විශාලතම ස්තූපය ලෙස සැළකේ. ප්‍රතිස්ංස්කරණය නොකෙරූ වර්තමාන දාගැබෙහි උස මීටර 28.46ක් වන අතර විශ්කම්භය මීටර 60ක් පමණ වේ. ස්තූපය පිහිටි ප්‍රදේශය ආශ්‍රිතව එල්ටීටීඊ (දෙමළ කොටි) ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වර්ධනය වී පැවතීම හේතුවෙන් මෑතකාලීන දශක තුනක පමණ කාලයක් මුළුල්ලෙහි මෙම ස්තූපය හා ආරාම කලාපය ජනශුන්‍යව පැවතිණි.
| නීලගිරි මහා සෑය Neelagiri Maha Seya | |
|---|---|
| මූලික තොරතුරු | |
| පිහිටීම | ලාහුගල, ශ්‍රී ලංකාව |
| භූගෝලීය ඛණ්ඩාංක | 06°51′03.0″N 81°42′06.3″E / 6.850833°N 81.701750°E |
| අනුබැඳියාව | බුද්ධාගම |
| දිස්ත්‍රික්කය | අම්පාර |
| පළාත | නැගෙනහිර පළාත |
| උරුම නාමකරණය | පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකය |
| ගෘහනිර්මාණ විස්තර | |
| ගෘහනිර්මාණ ප්‍රභේදය | බෞද්ධ විහාරය |
| ආදිකර්තෘ | කාවන්තිස්ස රජ (ක්‍රි.පූ. 205–161) හෝ භාතිකාභය රජ (ක්‍රි.පූ. 20-9) |
මේවාද බලන්න
මූලාශ්‍ර
- "කන්සර්වේෂන් නීලගිරි මහා සෑය". ඔෆිස් ඔෆ් ද කැබ්නට් මිනිස්ටර්ස්. 12 ජනවාරි 2011. සම්ප්‍රවේශය 26 දෙසැම්බර් 2016.
- වීරසිංහ, චාමිකර (2 මැයි 2012). "ආකියොලොජි ඩෙප්ට් මූව්ස් ටු රීහැබිලිටේට් සැක්‍රඩ් සයිට්ස්". ඩේලි නිව්ස් (ශ්‍රී ලංකාව). සම්ප්‍රවේශය 26 දෙසැම්බර් 2016.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නීලගිරිසෑය පිළිබඳ තොරතුරු, නීලගිරිසෑය යනු කුමක්ද? නීලගිරිසෑය යනු කුමක් දර්ශනය කරන්නේ?