පන්සල් හෝඩිය

පාලි සහ සංස්කෘත ලිවීමට යොදාගන්නා සිංහල අකුරු මාලාවයි.
පණකුරු ගණන :16
ගතකුරු ගණන : 34

වරනැගීම් පිල්ලම් සමග

මූලික අකුර මාලාව

පනකුරු

අ ආ
ඉ ඊ
උ ඌ
ඍ ඎ
ඏ ඐ
එ ඓ
ඔ ඖ
අං අඃ

ගතකුරු

ක ඛ ග ඝ ඬ
ච ඡ ජ ඣ ඤ
ට ඨ ඩ ඪ ණ
ත ථ ද ධ න
ප ඵ බ භ ම
ය ර ල ව
ශ ෂ ස හ ළ


ආශ්‍රිත ලිපි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පන්සල් හෝඩිය පිළිබඳ තොරතුරු, පන්සල් හෝඩිය යනු කුමක්ද? පන්සල් හෝඩිය යනු කුමක් දර්ශනය කරන්නේ?