හෙළ හෝඩිය

මුල් පිටුව | හෙළ හෝඩිය

හෙළ බසෙහි සියළු වචන ලිවීමට හැකි අවම අකුරු මාලාවයි.
පණකුරු ගණන :12
ගතකුරු ගණන : 20

වරනැගීම් පිල්ලම් සමග

අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ එ ඒ ඔ ඕ (අං)
ක කා කැ කෑ කි කී කූ කූ කෙ කේ කො කෝ කං
ග ගා ගැ ගෑ ගි ගී ගු ගූ ගෙ ගේ ගො ගෝ ගං
ජ ජා ජැ ජෑ ජි ජී ජු ජූ ජෙ ජේ ජො ජෝ ජං
ට ටා ටැ ටෑ ටි ටී ටු ටූ ටෙ ටේ ටො ටෝ ටං
ඩ ඩා ඩැ ඩෑ ඩි ඩී ඩු ඩූ ඩෙ ඩේ ඩො ඩෝ ඩං
ණ ණා ණැ ණෑ ණි ණී ණු ණූ ණෙ ණේ ණො ණෝ ණං
ත තා තැ තෑ ති තී තු තූ තෙ තේ තො තෝ තං
ද දා දැ දෑ දි දී දු දූ දෙ දේ දො දෝ දං
න නා නැ නෑ නි නී නු නූ නෙ නේ නො නෝ නං
ප පා පැ පෑ පි පී පු පූ පෙ පේ පො පෝ පං
බ බා බැ බෑ බි බී බු බූ බෙ බේ බො බෝ බං
ම මා මැ මෑ මි මී මු මූ මෙ මේ මො මෝ මං
ය යා යැ යෑ යි යී යු යූ යෙ යේ යො යෝ යං
ර රා රැ රෑ රි රී රු රූ රෙ රේ රො රෝ රං
ල ලා ලැ ලෑ ලි ලී ලු ලූ ලෙ ලේ ලො ලෝ ලං
ව වා වැ වෑ වි වී වු වූ වෙ වේ වො වෝ වං
ස සා සැ සෑ සි සී සු සූ සෙ සේ සො සෝ සං
හ හා හැ හෑ හි හී හු හූ හෙ හේ හො හෝ හං
ළ ළා ළැ ළෑ ළි ළී ළු ළූ ළෙ ළේ ළො ළෝ ළං

මූලික අකුර මාලාව

පනකුරු

අ ආ
ඇ ඈ
ඉ ඊ
උ ඌ
එ ඒ
ඔ ඕ

ගතකුරු

ක ග ජ
ට ඩ ණ
ත ද න
ප බ ම
ය ර ල ව
ස හ ළ
ං


෴

ආශ්‍රිත ලිපි

  • සිංහල හෝඩි
  • සිදත් සඟරා හෝඩිය
  • පන්සල් හෝඩිය
  • මිශ්‍ර සිංහල හෝඩිය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හෙළ හෝඩිය පිළිබඳ තොරතුරු, හෙළ හෝඩිය යනු කුමක්ද? හෙළ හෝඩිය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.