පහළ ඊජිප්තුව (අරාබි: مصر السفلى Miṣr as-Suflā) යනුවෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ වඩාත් උතුරින් පිහිටි කලාපයයි: මෙයට සශ්‍රීක නයිල් ඩෙල්ටාව, ඉහළ ඊජිප්තුව සහ මධ්‍යධරණී මුහුද අතර ප්‍රදේශය— එල් අයියාත් සිට, නූතන කයිරෝවේ දකුණු පෙදෙස, සහ දාෂූර් අයත් විය.
මෙම්ෆිස්
class=notpageimage|
ඊජිප්තුවේ ප්‍රාක්රාජවංශික යුගයේ ජනාවාස වී තිබූ වැදගත් ස්ථාන පෙන්වන ඉහළ ඊජිප්තුවේ සිතියමක් (එබිය හැකි සිතියම)මේවාත් බලන්න
- ඉහළ ඊජිප්තුව
- මධ්‍ය ඊජිප්තුව
- ඉහළ සහ පහළ ඊජිප්තුව
- ඊජිප්තුවේ නෝම්
- ඊජිප්තුවේ භූගෝල විද්‍යාව
- පුරාතන ඊජිප්තුව
ආශ්‍රේයයන්
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පහළ ඊජිප්තුව පිළිබඳ තොරතුරු, පහළ ඊජිප්තුව යනු කුමක්ද? පහළ ඊජිප්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?