කර්නල් (විශ්‍රාම) ප්‍රසන්න වික්‍රමසූරිය (ඉංග්‍රීසි: Prasanna Wickramasuriya) RWP, RSP, WWP යනු හිටපු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙකි. වර්තමාන සභාපති ශ්‍රී ලංකා ගුවන් තොටුපල හා ගුවන් ගමන් සේවා තනතුර හොබවයි.රිවිර පුවත්පත් සමූහයේ හිමිකරුය.
| ප්‍රසන්න වික්‍රමසූරිය | |
|---|---|
කර්නල් (විශ්‍රාම) ප්‍රසන්න වික්‍රමසූරිය | |
| සේවාව/ශාඛාව | ශ්‍රී ලංකා යුද්ධ හමුදාව |
| සේවා කාලය | 1981 - 1998 |
| නිලය | කනල් |
| ඒකකය | ශ්‍රී ලංකා පාබල හමුදාව |
| දැරූ තනතුරු | ගජබා රෙජිමේන්තුව |
| සටන් / යුද්ධ | ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයට එරෙහිව |
| සම්මාන | RWP, RSP, WWP |
පවුල් පසුබිම
වික්‍රමසූරිය යුවලට දාව උපතලැබීය. ජාලිය වික්‍රමසූරිය (අ.එ.ජ. ශ්‍රී ලංකා තානාපති) මොහුගේසොහොයුරාවේ. ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමාගේ රාජපක්ෂ පවුලට ඤාති සඔඳතා ඇත.
පාසල් දිවිය
කොළඹ නාලන්දා විද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලබා ඇත.
ආශ්‍රිත
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ප්‍රසන්න වික්‍රමසූරිය පිළිබඳ තොරතුරු, ප්‍රසන්න වික්‍රමසූරිය යනු කුමක්ද? ප්‍රසන්න වික්‍රමසූරිය යනු කුමක් දර්ශනය කරන්නේ?