ප්‍රසාද් එදිරිසිංහ

මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ (ඉංග්‍රීසි: Prasad Edirisinghe) VSV,, RSP, USP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල දක්ෂිණ මණ්ඩපාධිපති.

ප්‍රසාද් එදිරිසිංහ
සේවාව/ශාඛාවශ්‍රී ලංකා යුද්ධ හමුදාව
නිලයමේජර් ජෙනරල්
ඒකකයශ්‍රී ලංකා පාබල හමුදාව
දැරූ තනතුරුජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල දක්ෂිණ මණ්ඩපාධිපති
සටන් / යුද්ධශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය

මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
  • කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ සංවර්ධන කටයුතු රැසක් සංරක්ෂණය කළ පිටපත 2021-08-17 at the Wayback Machine
  • Major General EADP Edirisinghe psc BA (Defence) MPA සංරක්ෂණය කළ පිටපත 2021-08-17 at the Wayback Machine
  • නාලන්දා රණවිරු උපහාර 2020

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ප්‍රසාද් එදිරිසිංහ පිළිබඳ තොරතුරු, ප්‍රසාද් එදිරිසිංහ යනු කුමක්ද? ප්‍රසාද් එදිරිසිංහ යනු කුමක් දර්ශනය කරන්නේ?