ප්‍රාණියෝ


පන අති යන අරුත දේ.

විවිධ ආගම් අනුව

බුදු දහමට අනුව

බුදු දහමට අනුව ප්‍රාණියෝ විවිධාකාරය. මොවුන් මරණින් මතු වෙනත් ඕනෑම ප්‍රාණී ආකාරයකට ප්‍රතිසන්ධි වනු ඇත.


ජෛන ආගමට අනුව

ප්‍රාණියෝ සංකල්පය ජෛන ආගම තුලද ඇත.

විවිධ භාෂා වල ප්‍රාණී සංකල්පය

පණ සහ ප්‍රාණියෝ යන්න ආසියාතික සංකල්පයක්. බොහෝ ආසියානු භාෂාවල මේ සඳහා වෙනම වදනක් ඇත. බොහෝ බටහිර භාෂාවල මේ සඳහා වෙනමම වදනක් නැත. එබැවින් බටහිර ජාතීන් ජීවීන් සඳහා ඇති වදනම ප්‍රාණීන් සඳහා යොදාගනු දක්නට ලැබේ.

සිංහල ව්‍යාකරණ

සිංහල ව්‍යාකරණ වලදී ප්‍රාණීන් (පන ඇති) සහ ප්‍රාණීන් නොවනදේ (පණ නැති) සඳහා වෙනම වාක්‍ය ක්‍රම ඇත.

ආශ්‍රිත ලිපි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ප්‍රාණියෝ පිළිබඳ තොරතුරු, ප්‍රාණියෝ යනු කුමක්ද? ප්‍රාණියෝ යනු කුමක් දර්ශනය කරන්නේ?